1. Dubairox

    Films Download

    Seder eka hondai, Fatta speed
  2. Dubairox

    Business Bank account

    Bumpiyoo
  3. Dubairox

    ලංකාවේ හිටියාම නැතිවෙන දේ!

    ඔව් සමහර අයට ජොබ් එකක් කරන එක ආසාවක් නම් ඒක අවුල්ක් නැනෙ මචන්. ඒත් ඒක එපා වෙන්නෙ තමන්ට හොදට කාලා බීලා වියදම් කරලා ඉතුරුවකුත් තියෙන එකෙක්ට. නැති උනොත් ආස ජොබ් එකත් එපා වෙයිනෙ කාලෙකින්.
  4. Dubairox

    ලංකාවේ හිටියාම නැතිවෙන දේ!

    Finacial freedom eka naththan. Mona rate jiwath unath. Okama thama. Sahalluwak na.
  5. Dubairox

    🌶️ නොකෑමේ ආනිසංස

    හොදි හදන්නෙ කෝමද ? මිරිස් කුඩු නොදාද හදන්නෙ? අපිට විස්තර කියපන්
  6. Dubairox

    ලංකාවේ ගෑනු වයසට යනකන්ම නාකි වෙන්නේ මේ මගුලේ කේන්දර නිසා

    මචන් වයස 37 කියන්නෙ පිරිමියෙක් බැදලා ළමයි හදලා වගකීම් ඉටු කරන කාලයක්. මේ වයසෙ ඉන්නකොට තමන්ගෙ ජිවීතේ තීරණ අව්ශ්‍ය විදිහට ගන්න බැරි නම් එතන නෝන්ජල් කමක් තමා තිය්න්නෙ. නැත්තම් දේපල තණ්හාව
  7. Dubairox

    ලංකාවේ ගෑනු වයසට යනකන්ම නාකි වෙන්නේ මේ මගුලේ කේන්දර නිසා

    37 දීත් ඌ තාත්ත හොයලා දෙන එකක් බදින්න ඉන්නවා නම්. ඌ වගේ එකෙක් නොබැද ඉන්න එකම හොදයි යකෝ.
  8. Dubairox

    Ahana ahana kena

    UK giyapu mage yaluwek kiwwa ehe visthara. U dan 11/2 years. With family. one kid. ehe ynawata nam wada hodai walak kapan walalena eka. Yannama one nam Ausi ok
  9. Dubairox

    ෆිල් ටී 😂😂😂

    Gon pagayek😆😆
  10. Dubairox

    දකුණේ බූස්ලි මෙන්න..

    puke idan pissu huththek

    No contents