ලංකාවෙ හිටියත් ඉතින් කරන්න දේවල් තියනව "කරන්න ඕනනම්".
උබ නිකන් ටෝක් දුන්නට එහෙම නෑ. එහෙම තියෙනව නං උබට මෙහෙ එන්න ඕනත් නෑ. ඒක තමයි ඇත්ත කතාව. දැන් මොකක් හරි වෙන බයිලයක් කියපන්කො ලංකාවෙ නැති එක්ස්පීරියන්ස් ගන්නයි ආවෙ වගේ.
මම ඇතුලුව අනිත් මිනිස්සුන්ට රට දාලා එන්න ඕනත් නෑ. ඒ රටේ එහෙම පරිසරයක් නැති නිසා තමයි තියෙන රටකට යන්නෙ. මෙහේ labourer ජොබ් කරන අය ඉන්නවා එහෙම ගෙවල් දෙකක් තියෙන. ලංකාවෙත් හරි පාරෙන් ගන්න බැරි හොඳ වාහන තියෙන. එහෙම අයට හොඳ ගෙයක් හදන්න ලෝන් එකක් වත් ගන්න පුලුවන්ද? ලංකාවෙ උබ දන්න එහෙම කීදෙනෙක් ඉන්නවද?
මම දන්න ලංකාවෙ ඉන්න ලේබරර්ස්ලා නං කවුරුවත් නෑ එහෙම.
උඹට අනුව ලංකාවෙ ඉන්දියාවෙ ඉතාලිය ප්‍රංශෙ ඉඳන් ආව උන්ටත් තියෙන්නෙ එකම පසුගාමී මානසිකත්වය.
උබට තියෙන මානසිකත්වය නං තියෙන්නෙ ඔව්. පසුගාමී තමයි. හොර කොන්ට්‍රැක්ටර් අයියල වගේ ගේම් දීල තමයි මෙහේ මේව කරන්න පුලුවන් කියල හිතෙන්නෙ එහෙම අයට.
එහෙම එකක්නම් නෙමෙයි ගොඩක් උන් එක ලෝන් එකක් අරන් තව ගන්ණ කැමති නෑ. Rent දිදී තව Administration වලට කාලෙ යොදවන්න කැමති නෑ. Refinance කලත් ඉතින් ආයිත් ලෝන් එකක්. ගෙවන ගාන වැඩි කරන් ගෙවන Tax එකත් වැඩි කරන් Rent එකටත් දීල Property Management Company එකකටත් ගෙවල ගේමක් ගහන එකෙත් කොහෙද බන් Financial Freedom. ගෙවල් දෙකක් තියන එකෙන් තනි ගෙදරක ඉන්න එකාට අමතරව Financial Freedom තියනව කියන්න බෑ උන් උනත් රෝල ගහන්නෙ. ඔන්න ලොකු Saving එකක් (2million) එක්ක ඒක Fixed දාල ඒකෙ Interest එකෙන් ගෙයක් ගත්ත එකෙක්ටනම් Freedom එකක් තියනව.
ඔය පෙන්නන්නෙ finance ගැන උබේ දැනුම තමා.
මට නං ඒකට අවුලක් නෑ.
මට උබට convince කරලා ගෙවල් ගන්නවන්න ඕන නෑ. මං ආයෙත් කියන්නෙ මේක කියවන රට යන්න අදහසක් තියෙන/ දැනටම ඇවිත් ඉන්න අයට උබ වගේ ignorant 98% ක් කියන බයිල ඇත්තයි කියල හිතන් ඉන්නෙ නැතුව හොයල බලන්න කියලා. මම කියන එකද ඇත්ත, උබ කියන රකද කියලා ගණන් මිනුම් හදල ප්ලෑන් කරල බලන්න කියන එක. මම කියන එකවත් නිකන්ම පිළිගන්න එපා කියල කියන්නෙ.
උබ මේව දන්නෙ නෑ කියන එකේ පුදුමයක් නෑ මොකද ගොඩක් අය දන්නෙ නෑ.
උඹ ඉතින් ඔසී ගිය පලියට ඔසී වල හැමදේම Justify කර කර ඉන්න ඕනෙ නෑ. ඕනම රටක pros cons තියනව. මම ඔසී වල දැකපු බහුතරේ ඔය සර් කාරයගෙ පිරමීඩෙ උඩනම් නෙමෙයි ඉන්නෙ. හැමෝම රෝල ගහන්නෙ. ගොඩක් උන් Uber eats එකක්වත් දාන්න කැමති නෑ.
උඹ ඔසී Justify කර කර යතාර්ථය හංගන්න ඕනෙ නෑ. මම ඉතින් ලංකාවෙ ඉද්දිත් මෙහෙ ඉද්දි වෙනස් උනේ වහානෙන් වැඩට යන එකයි, Electronic Gadget ගන්න එකයි, Save කරන ප්‍රමාණය යි විතරයි. ලංකාවෙදි වහනෙන් වැඩට ගියා මෙහෙදි එහෙම යන්නෙ නෑ. ලංකාවෙදි එක ගැජට් එකක් ගන්න මාස දෙක තනක් ඉතුරු කලා. මෙහෙදි එක පඩියෙන් ලේසියෙන් ගන්න පුළුවන්. ලංකාවෙ Property එකක් ගත්ත 25 year ගෙවන Loan Repayment එක පඩියෙන් 1/5යි. මෙහෙදි ලෝන් එකක් ගන්න හිතෙන්නෙ නෑ ගත්තොත් Repayment එක පඩියෙන් 1/2ටත් වැඩියි ( Average Salary ගන්න එකෙක්නම් 4/5යි) 25 year ගත්තොත්.
ඔච්චර ලේසියෙන් ලංකාවෙ ඉන්න පුලුවන් නං, ඔච්චර අමාරුවෙන් මෙහේ ඉන්න ආවෙ මොකටද බන්??
ලංකාවෙන් ආවට ලංකාව අපේ රට. එහේ ගියෙන අවුල් විවේචනය කරන්න හොඳ නෑ. එහෙම කරොත් සෝෂල් මීඩියා වල අපිට හොඳ නමක් එන්නෙ නෑ. කියල හිතින් හිතාගෙන ඉන්න මිනිස්සු උබලා. ඒකයි අවුල අවුලක් විදියට පිළිගන්න දිව නැවෙන්නෙ නැත්තෙ.
උබ කියන බයිල ක්‍රියාවෙන් පෲව් කරන්නෙ නෑ අඩුගානෙ උබවත්. ඒකම ඇති මේක බලන එකෙක්ට තේරුම් ගන්නවනං තේරුම් ගන්න.
ඔසී වළ ලේසිම දේ Savings. මට Savings තියන නිසා හොඳ Fianancial Freedom එකක් තියනව දැනට. ගෙයක් ගත්තනම් Savings නෑ Freedom එකත් නෑ. 2nd Gen එකට Freedom තියෙයි උන් ජොබක් කරද්දි හැබැයි. මොකද උන්ට ඕන දේට වියදම් කරන්නත් සල්ලි නෑනෙ ඒවගෙන් Loan ගෙවනව. උඹෙ ඔය ගෙවල් දෙක තුන අරන් කට්ට කනවට වඩානම් Saving තියන් ඉන්න එක හොදයි. ඒකෙ Interset එකෙන් Repayment shape කරන්න පුළුවන්නම් ඕන්න ගෙයක් ගන්නව.
ගෙවල් දෙක තුන තියෙන මිනිස්සු කට්ට කන්නෙ නෑ, කන කට්ටෙන් නිදහස් වෙනවා. මොකද ලෝන් එක රෙන්ට් එකෙන් ගෙවෙනව. ලෝන්ග් ටර්ම් ප්‍රොපර්ටි ප්‍රයිස් වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ. Cash flow නෙගටිව් උනොත් ඕන නං ගෙදර විකුණලා capital gain එකක් ගන්න පුලුවන්. Cash flow අවුලක් නැත්තං තව ප්‍රොපර්ටි ගන්න පුලුවන්. ලෝන් එකට interest ගෙවෙන නිසා tax benefit එකක් ගන්න පුලුවන්. හරියට කරොත් financial freedom ගන්න පුලුවන්.
financial freedom එක තියෙනව නං උබට ජොබ් කරන්න අවශ්‍යතාවක් නෑ බන්.
බහුතරයක් ගැන කතා කරාට උබ කියන්නෙ ඕසට්‍රේලියාවෙත් ඉහළම පඩි ගන්න 10% කටවත් කරන්න බැරි වැඩ.