1. lasithh

    Boru kiyala bandoth awlda?

    Ohomma nawa katha potak liyapan
  2. lasithh

    ලොතරැයි බොරුවක් කරනවද?

    Boru noda hitapan. Ehema magulak naa
  3. lasithh

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    HNB & Commercial pahu karanda tawa awurudu 5 k wath yanawa
  4. lasithh

    Budget 2019

    Oka ahandath deyak da ban keeyakin hari wedi wenawa misak adu wenne naa mee aashiklanthe
  5. lasithh

    ..||ජපන් ගුවන් ප්‍රහාරය||..

    Patta unta 1942 th ee kianne awurudu 77 kata kalin mara technologyk tibila tiye ne ban. Nawakin air craft aran awith wena ratakata kelala yanawa kianne pissu hadenawa. Ape lokko taama suddanta jangi mahana hati gana pampori gagaha innawa
  6. lasithh

    Savings Account Help

    BOC SMART GEN *Free e banking *Free sms alerts *Free ATM card *No passbook
  7. lasithh

    බැංකු ණයක් ගන්න උපදෙස්

    masa 6 ka deposit balala awurudu gaanakata loan den naa ban ehema. Income source eka pahadili wenda one eka permanent wenda onee
  8. lasithh

    අකලට හිසකෙස් ඉදෙනවට පිලියමක්

    මචන් උබල හැමදාම දානවද තෙල් ?තෙල් දාල නිදා ගත්තම උදේට ඒව හෝදනවද ? හෝදන්නේ මොනවා දාලද
  9. lasithh

    FD දාන්න මොනවා හරි දන්නා risk තියනවද ?

    Moke dammath wadak naa anthimata poliyen 5% tax kapunama apita hambena seyak nati taram. Senior citizen knk ge namin daapan 15% scheme eke puluwan 15 lak dala ituru tiyenam ewath senior citizen knk ge namin normal fd dapan 1% wage wedipura denawa bank walin. Anika 5% kapenneth naa
  10. lasithh

    ද ෆිනෑන්ස් සමාගම විනාශ කළ සැන්ට්‍රල් බැං&#3482

    සෙලාන් එකට පත් කරේ BOC එකේ management එක යටතට.උන්ට අදාල field එක ගැන experience and knowledge තිබ්බ.මුකුත් නැති උන් දාපුවාම තමා කෙල වෙන්නෙ.ලන්කාවෙ ගොඩක් ආයතන කෙල වෙන්නෙ ඕකයි.Chairman විදිහට අදාල field ගැන දන්නැති දෙශපාලන ගොට්ටො හින්ද
  11. lasithh

    BOC chater wada

    chip card cancel kare ara skimming case ekath ekkka safty eka gana hitala. Hama bank ekakma kara oka.
  12. lasithh

    Mr.Dhammika Perera's Speech [NIO] @ BMICH

    ජනාධිපතිවරණයක් දිනන්ඩ අමාරුයි බන් මෙයාට වෙනම පක්ෂේකින් ඇවිත්.එහෙනම් UNP හෝ මහින්ද කියන පාර්ශව දෙකෙන් එකක් ඉන්න සන්ධානයක අපේක්ෂකයෙක් විදිහට එන්ඩ ඕනේ
  13. lasithh

    Mr.Dhammika Perera's Speech [NIO] @ BMICH

    මෙයා ඊලග පාර චන්දෙට එන්ඩ වගේ හදන්නේ.ජනාධිපතිවරනෙට එන් නැතිව පාර්ලිමේන්තු චන්දෙට තරග කරා නම් social media campaing එකකින්ම seat 8 ක් 10 ක් win කරලා මොකක් හරි එන ආණ්ඩුවක් එක්ක කේවල් කරලා ඇමතිකම් 2 ක් 3(මුස්ලිම් /දෙමළ පක්ෂ නායකයෝ වගේ ) ක් අරන් රටට දැනෙන වැඩක් කරලා හොද ගමනක් යන්ඩ පුළුවන්...
  14. lasithh

    සම්පත් බැංකුවේ සල්ලි දාපු උන්ට බඩු හරි

    Mata hitenne eelagata kela wenawa nam kela wenda chance wedima Pan Asia bank ekata
  15. lasithh

    ලෝන් කේස් එකක් Help

    Crib eke innawa kiyapan
  16. lasithh

    ග්‍රාමිය බැංකුවක් වහල ගිහින් මචන් ,උදව්ව&#3482

    තැම්පතු රක්ෂණයෙන් ගෙවන්නේ අදාල රක්ෂණ ක්‍රමයට සල්ලි දාන බැංකු වලට හරි බන් .ඒ දෙන්නෙත් උපරිම ලක්ෂ 3 යි එක ගනුදෙනු කරුවෙක්ට කොච්චර තැම්පතු තිබ්බත්
  17. lasithh

    ග්‍රාමිය බැංකුවක් වහල ගිහින් මචන් ,උදව්ව&#3482

    නොදකින් මෙච්චර බැංකු තියෙන රටේ තාම මුන් 1% ,2% වැඩි පොලියක් හොයන්ඩ ගිහින් ලක්ෂ ගණන් කෙලව ගන්නවනේ
  18. lasithh

    ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්

    BOC විතරක් නෙවේ හැම බැන්කුවකම වගේ minimum balance තියෙනව .ඕක account එකෙන් account එකටත් තියෙන්ඩ ඕනෙ ගාන වෙනස්.NTB ,HNB හෙම 2000 ටත් වැඩියෙ තියෙන්ඩ ඕනෙ
  19. lasithh

    BOC

    ai yako partnership business kiala deyak ahala nadda

    No contents