පිස්සු ද යකෝ ලන්කවෙ වැඩිම වත්කම් තියෙන BOC එකෙත් වත්කම් රුපියල් ට්‍රිලියන 1 ත් 2 අතර ගානක්.ට්‍රිලියනයට වැඩි වත්කම් තියෙන්නෙ boc,commercial ,peoples bank,nsb වල විතරයි .
මුන්ට ඩොලර් බිලියන 50 ක් (ට්‍රිලියන 7 කට වැඩි ලන්කා රුපියල් ) කියන්නෙ මුන් ලන්කාවෙ ලොකුම බැන්කු 4 (4 හෝ ඊට...