මෙතන pyramid scam එකක් නෑ කියලත් පේනවා.
මේක high risk investment එකක් තමයි.
ඒත් මූ කියන විදිහට PayPal 60 day refund ගන්න පුළුවන් නම් අපිට කොහොමත් කෙලවෙන්නේ නෑනෙ බං.
අනික රුපියල් 3000ක් කියන්නේ මෙතන ඉන්න ලක්ස ගණන් පඩි ගන්න එවුන්ට දෙයක් නෙවෙයි නෙ.;):D
මූ කියන ගාන දීල, බොරුවක් කරනවද කියල බලාගන්න...