1. djfordj

    rathi keliye yedenna puluwan spa ekak

    ඕවට ගිහිල්ල ලෙඩ හදාගන්නේ නැතුව ඉක්මනටම බදපන්.
  2. djfordj

    IRAJ - තුරැලේ නිදන් | Manamali 2

    This video has been removed by the user.
  3. djfordj

    අද මැච් එක ඉන්දියාව දිනනව

    මමත් ආස නෑ බං ක්‍රිකට් වලට. දෙන්න දෙපැත්තේ ඉදන් ගහනකොට, 11 දෙනෙක් වටේ ඉදන් බලන් ඉන්නවනේ. හරි නෑ වගේ බං.:dull:
  4. djfordj

    IRAJ - තුරැලේ නිදන් | Manamali 2

    ඊයා හලෝ ඔයා ඉරාජ්ව subscribe කරලද?
  5. djfordj

    SLT

    512 unlimited එක දැන් දුන්නත් ගන්නවා. ඒක හොදයි මාසෙ අන්තිමට 64න් බඩ ගානවට වඩා.:dull:
  6. djfordj

    SLT

    ඉස්සරම තිබුණ usage meter එක පට්ටයි තමයි :yes:
  7. djfordj

    SLT

    :(
  8. djfordj

    Polythene Ban in your area

    Glyphosate තමයි රජරට වකුගඩු රෝගයට හේතුව.ඕක තහනම් කරගන්න ලොකු ගේමක් දුන්න. පොලිතින්,ඇස්බැස්ටෝස් තහනම් කරපු එකත් හොදයි.:yes:
  9. djfordj

    සිරෝසිස්

    බල බල ඉදල වැඩක් නැනේ බං. ඌට මොනවා හරි ප්‍රතිකර්මයක් කලේ නැත්තම් තව සතියක් ජීවත් වෙයි ඕන්නම්. ඌ උබේ හොදම යාළුවා නම් ඇයි ඌට කනට එකක් ගහල හදාගන්න බැරි උනේ. හුට්ටක් නිසා නහින්න හදන එවුන්...අනේ මන්ද බං.:dull:
  10. djfordj

    සිරෝසිස්

    ඌව අරන් යන්න පුළුවන් නම් පේරාදෙණියේ අනෝජ් ද සිල්වා වෙද මහත්තය ලගට අරන් පලයන්. පුළුවන් දෙයක් කරවී.:dull:

    No contents