සිරෝසිස්

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඌව අරන් යන්න පුළුවන් නම් පේරාදෙණියේ අනෝජ් ද සිල්වා වෙද මහත්තය ලගට අරන් පලයන්. පුළුවන් දෙයක් කරවී.:dull:
     
    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    Alchol and non Alcholic සිරෝසිස් කියල දෙකක් තියෙනවා. අපේ පැත්තේ bio tution කරපු සර් කෙනෙකුත් මැරුනා Non Alcholic සිරෝසිස් වලින්. හේතුව තමයි දිනපතාම chinese කැම කාපු එකයි, coca cola, sprite වගේ බීම බීපු එකයි
    Athula sir, Galle
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    ඩොක්ටර් කියලා සිරෝසිස් එකේ අන්තිම ලෙවල් එකේ ඉන්නේ කියලා. ආයේ බේරගන්න බැරි වෙයිද බන් මු.හොදම යාලුවෙක් මගේ.
    කකුල් ඉදිමීම, ඇස් කහ පාට වීම, සිහිය විකල් වීම යනු සිරෝසිස් වල අවසාන අවස්ථාවයි. එවිට බොහෝ දුරට ජීවිත කාලය අවුරුද්දකට අඩුයි. මූ තාමත් බොන නිසා මාස හයක්වත් ෂුවර් නැහැ. එකම පිළියම අක්මාවක් බද්ද කිරීමයි. පණපිටින් ඉන්න අයකුගෙන් අක්මා කොටසක් ගන්න පුළුවන්. වැඩේට ලොකු මුදල යනවා. ඇරත් මූ තාමත් බොන නිසා වැඩක් නැහැ .

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එහෙම හරියටම කියන්න බැරුව ඇති බං. එක එකාගෙ ශරීර ශක්තිය වෙනස්නෙ. විවේක ගන්න එකම කලොත් ටික කාලයක් එකතැන් වෙලා පණ නැතුව වැටිල වගේ ජීවත් වෙයි :sorry:
    :(:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌව අරන් යන්න පුළුවන් නම් පේරාදෙණියේ අනෝජ් ද සිල්වා වෙද මහත්තය ලගට අරන් පලයන්. පුළුවන් දෙයක් කරවී.:dull:

    ඉන්නෙත් ඒ ලගම තමා බන්.මම කියලා බලන්නම් එයාලගේ ගෙදර අයට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    කකුල් ඉදිමීම, ඇස් කහ පාට වීම, සිහිය විකල් වීම යනු සිරෝසිස් වල අවසාන අවස්ථාවයි. එවිට බොහෝ දුරට ජීවිත කාලය අවුරුද්දකට අඩුයි. මූ තාමත් බොන නිසා මාස හයක්වත් ෂුවර් නැහැ. එකම පිළියම අක්මාවක් බද්ද කිරීමයි. පණපිටින් ඉන්න අයකුගෙන් අක්මා කොටසක් ගන්න පුළුවන්. වැඩේට ලොකු මුදල යනවා. ඇරත් මූ තාමත් බොන නිසා වැඩක් නැහැ .

    මම අද උදෙත් ගිහින් බලලා ආව. තාම බොනවා මචන් උදේම බාර් එකට ගිහින් ගෙනල්ලා. වයස 27 උනාට කෙස් පැහිලා නාකියෙක්ගේ වගේ. ඇග කළු කියන්නේ කට්ට කළු වෙලා. චු කරපු පැත්ත පලාතක ඉන්න බෑ ගද. බද්ද කරන වැඩ නම් කරන්න බැරි වෙයි.එච්චර පෝසත් අය නෙවෙයි බන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mona kalakanniyekda bn. paw gedara minissu. :(

    ඉස්සර ඉදන්ම පඩි හම්බුනාම බාර් එකේ අයට සල්ලි බෙදනවලු බන්. කාල කන්නියෙක් මහා
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඉන්නෙත් ඒ ලගම තමා බන්.මම කියලා බලන්නම් එයාලගේ ගෙදර අයට
    බල බල ඉදල වැඩක් නැනේ බං. ඌට මොනවා හරි ප්‍රතිකර්මයක් කලේ නැත්තම් තව සතියක් ජීවත් වෙයි ඕන්නම්.
    ඌ උබේ හොදම යාළුවා නම් ඇයි ඌට කනට එකක් ගහල හදාගන්න බැරි උනේ. හුට්ටක් නිසා නහින්න හදන එවුන්...අනේ මන්ද බං.:dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලක්ෂණ විදිහට බන්.

    ලේ පාට චු වෙනවාලු
    වැසිකිලි යද්දී ලේ පාට මල පහ යනවලු
    බඩ මහත් වෙලා
    කකුල් ඉදිමිලා
    මුණ ඉදිමිලා

    මතකේ නැති වෙනවා හිටපු ගමන්. ඒ උනාට බාර් එකට යන පාර මතකලු බන් :baffled:

    බොනපාට් කෙනෙක්නෙ :baffled:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    කකුල් ඉදිමීම, ඇස් කහ පාට වීම, සිහිය විකල් වීම යනු සිරෝසිස් වල අවසාන අවස්ථාවයි. එවිට බොහෝ දුරට ජීවිත කාලය අවුරුද්දකට අඩුයි. මූ තාමත් බොන නිසා මාස හයක්වත් ෂුවර් නැහැ. එකම පිළියම අක්මාවක් බද්ද කිරීමයි. පණපිටින් ඉන්න අයකුගෙන් අක්මා කොටසක් ගන්න පුළුවන්. වැඩේට ලොකු මුදල යනවා. ඇරත් මූ තාමත් බොන නිසා වැඩක් නැහැ .

    මේක ලංකාවේ කරන්න පුලුවන්ද බං? තාත්තට හැදුනා බං අපේ.. අවුරුදු 60යි දැන් වයස.. කරන්න පුලුවන් වෙයිද? හාට් පේශන්ට් කෙනෙකුත් එක්ක අනික
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    මම අද උදෙත් ගිහින් බලලා ආව. තාම බොනවා මචන් උදේම බාර් එකට ගිහින් ගෙනල්ලා. වයස 27 උනාට කෙස් පැහිලා නාකියෙක්ගේ වගේ. ඇග කළු කියන්නේ කට්ට කළු වෙලා. චු කරපු පැත්ත පලාතක ඉන්න බෑ ගද. බද්ද කරන වැඩ නම් කරන්න බැරි වෙයි.එච්චර පෝසත් අය නෙවෙයි බන්.

    මෙයාට මොකද බන් උනේ?