1. walmsilva

    Iphone 4s එකට viber දාන්න බෑ.. උදව් කරපල්ලා

    ow ban man dakka wena phone ekaka. eth me magule kiyanawane uptodate kiyala.... wen kramayak nadda manual update karanna uba kiyana version ekata?:confused:
  2. walmsilva

    Iphone 4s එකට viber දාන්න බෑ.. උදව් කරපල්ලා

    Iphone 4s එකට viber දාන්න බෑ.. උදව් කරපල්ලා මචං මේ iphone එකට viber දාද්දි කියනවා අප්ඩේට් එක 8.0 වලට වඩා එහාට ඕන කියලා. ඒත් phone eka අප්ඩේට් කරන්න ගියහම කියනවා 7.0.1 තියෙන්නෙ... අප් ටු ඩේට් කියලා... මේක කෝහොමද කරගන්නේ මචංලා... උදව්වක් කරපල්ලා iphone වැඩ්ඩො ටික මට...
  3. walmsilva

    [4G] ඩයලොග් ද ටෙලිකොම් ද

    kochchara speed unath wadak naha ban... data thama madi...
  4. walmsilva

    මැලේසියා Help

    plaza lowyat yaman Bukit bintang wala thiyenne. IT mall ekak. Thawa Genting Highland yaman. uba family da yanne? KL transit map eka download karaganin. ubata lesie.
  5. walmsilva

    Ado ube gani ubata wada murandu unoth uba monvada karanne?

    :dull: බැන්දට පස්සෙත් දිගටම අහපං....:lol::lol::lol:
  6. walmsilva

    use කරපු Iphone එකක් ගන්න ඉස්සෙල්ලා Help

    හදිසි නැතව සල්ලි ටිකක් තව එකත කරලා brand new එකක්ම ගනින්...එ්ක නුවනට හුරැයි
  7. walmsilva

    Accident In Kuliyapitiya CCTV

    :rolleyes: සිරාවට බං.. එකෙක් දෙකක් ඇන්නෙ නැහැනෙ... නොදකින් ආව හැටි ලමයි දැක දැක...:angry::angry:
  8. walmsilva

    UK visit visa (with family)

    machan meka job vacancy ekak paththaren hoyanawa wage karanna puluwan deyak nemei. boru karayo innawa. nathuwa paththaren consultanla hoyaganna bari nisa neme. elakiriye innawa mewata expertla. man ehema udau aran thiyanawa ape elakiri sahodarayangen. ekai man mekata damme. ubata me prashne...
  9. walmsilva

    UK visit visa (with family)

    මගේ වැඩේ ගොඩදාලා දෙන්න පුළුවන් යූකේ වීසා කරන කවුරැ හරි අපේ සහෝ කෙනෙක් මේකෙ ඉන්නවද
  10. walmsilva

    UK visit visa (with family)

    මගේ වැඩේ ගොඩදාලා දෙන්න පුළුවන් යූකේ වීසා කරන කවුරැ හරි අපේ සහෝ කෙනෙක් මේකෙ ඉන්නවද... වෙඩින් එක ජූලි 9 තියෙන්නේ. මං ලෑස්ති karala thiyana ලියකියවිලි ලිස්ට් එක පීඑම් කරන්න පුළුවන්...
  11. walmsilva

    UK visit visa (with family)

    :oo: :oo:OYAGE MAIL ADDRESS EKA DENNA. MAN DANATA READY KARALA THIYANA DOC LIST EKA EWANNAM. ADU PAADU DOCS CHECK LIST EKA MATA EWANNA. WED EKA 9TH JULY. TIME ATHI WEIDA:confused:
  12. walmsilva

    UK visit visa (with family)

    MATA WEDE KARALA DENNA PULUWAN KENEK INNAWADA? PLS.... WEDDING EKA 9TH JULY.
  13. walmsilva

    UK visit visa (with family)

    :P:P:P:P:P
  14. walmsilva

    UK visit visa (with family)

    මගේ වැඩේ ගොඩදාලා දෙන්න පුළුවන් යූකේ වීසා කරන කවුරැ හරි අපේ සහෝ කෙනෙක් මේකෙ ඉන්නවද... වෙඩින් එක ජූලි 9 තියෙන්නේ. මං ලෑස්ති කරන් එන්න ලියකියවිලි ලිස්ට් එක පීඑම් කරන්න පුළුවන්...
  15. walmsilva

    UK visit visa (with family)

    මට දැන ගන්න ඕනෙ ඇප්ලිකේෂන් එකක් (01) විතරද මචංලා fill කරන්න තියෙන්නෙ? නැත්තම් 3 දෙනාටම ඇප්ලිකේෂන් 3ක් fill කරන්න ඕනෙද (visa4uk site eke) ?
  16. walmsilva

    UK visit visa (with family)

    :yes: thanks machan ubata... , මට දැන ගන්න ඕනෙ ඇප්ලිකේෂන් එකක් (01) විතරද මචංලා fill කරන්න තියෙන්නෙ? නැත්තම් 3 දෙනාටම ඇප්ලිකේෂන් 3ක් fill කරන්න ඕනෙද (visa4uk site eke) ?
  17. walmsilva

    UK visit visa (with family)

    :rofl: 7th July...
  18. walmsilva

    UK visit visa (with family)

    දන්න කෙ‍නෙක් උදව් ප්ලීස්

    No contents