1. walmsilva

    UK visit visa (with family)

    help plz
  2. walmsilva

    UK visit visa (with family)

    bmp
  3. walmsilva

    UK visit visa (with family)

    :rofl: පට්ට සල්ලියක් ඉල්ලයි නේ... දවස් 7න ආපහු එනවා මචං... පීඑම් එකක් දාපන්කො.. මං අහල බලන්නම්... තෑන්ක්ස් උඹට...
  4. walmsilva

    UK visit visa (with family)

    :P ‍ වැරදි ඇතොත් පෙන්නල දෙන එක හොදයි බං...
  5. walmsilva

    UK visit visa (with family)

    :P වැරදුනා - wife ගෙ cousin පුතෙක්ගේ
  6. walmsilva

    UK visit visa (with family)

    මචංලා මගෙ wife ගෙ cousin පුතෙක්ගේ වෙඩින් එකක් තියනවා england වල. මටයි නෝනටයි මගෙ අවුරැදු 7 දුවටයි invite කරලා තියෙනවා. එහෙන් එයාර් ‍ටිකට් සහ සියලුම වියදම් හම්බෙනවා ඉතිං... ඉතිං මට දැන ගන්න ඕනෙ ඇප්ලිකේෂන් එකක් (01) විතරද මචංලා fill කරන්න තියෙන්නෙ? නැත්තම් 3 දෙනාටම ඇප්ලිකේෂන් 3ක් fill කරන්න ඕනෙද...
  7. walmsilva

    SLT බබාලා

    :no:මාත් ඔය සීන් එක හන්දා ඩයලොග් 4ජී වලට මාරැ උනා. එස් එල් ටි කනෙක්ෂන් රෙන්ටල් නැතිව ගෙවන්න තිබුණු බිල තාමත් එනවා.. තව 10000ක් විතර තියෙනවා. ඉදලා හිටලා රැ. 500 ගානේ ගෙවනවා. නොගෙවාම ඉන්න බැරිද බං... ලෙඩක් වෙයිද....
  8. walmsilva

    phone එකේ විස්තර හොයාගන්න ඕනද

    එල.. තෑන්ක්ස් උඹට... හැබැයි උඹට ඉස්සර වෙලා උඹේ කෙල්ල උඹේ පෝන් පොඩ්ඩට මේ ඇප් එක දාලා නම් සොරි ‍ඩොට් කොම් නේ....
  9. walmsilva

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල් 2

    තෑන්ක්ස් පුතා.... එල...
  10. walmsilva

    කේබල් කාර් එකේං නොදුටු දිය ඇල්ලක් කරා

    අඩෝ ලංකාවේ කේබල් කාර් එකකින් යන්න පුළුවන් තැනක් ඇහැව්වමයි.. ලස්සන තැනක්.... තෑන්ක්ස් උඹට....
  11. walmsilva

    Warning about ebay

    :baffled:
  12. walmsilva

    පාර්ලිමේන්තුවේ ගුටි කෙළි ඉතිහාසය මෙන්න..

    tfs.... eye pereda parliament eke mara gaththe eke video links nadda ?
  13. walmsilva

    Colombo World Trade Center

    patta ban...
  14. walmsilva

    ගින්දරී Movie එක download කරගන්න torrent

    thanks elakiri brothers.... තෑන්ක්ස්.....
  15. walmsilva

    ගින්දරී Movie එක download කරගන්න torrent

    ගින්දරී Movie එක download කරගන්න torrent මචංලා... ගින්දරී Movie එක download කරගන්න torrent ලින්ක් එකක් තියේද දන්න කෙනෙක් ‍හෙල්ප් එකක් දීපල්ලා...:oo:
  16. walmsilva

    Sigiriya Express Bus?

    ela... takaram thahadu bus ape raten ain wenna kawadda ban...
  17. walmsilva

    රටවල්-දෙකක්‌

    පරයට උගෙ එක දෙකට කඩා ගන්නනෙ තියෙන්නෙ...

    No contents