1. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ඩේවිඩ් වෝනර් එදා අද බවුමා.කුසල් තමා හොදටම කලේ
  2. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    කුසල් කීප් කරන හැටි දැක්කම දුක හිතනවා..ඌ full fitness නෑ මන් හිතන්නේ
  3. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    උන්ගේ miller කාරයට මේ ground එක පොඩි වැඩී mishit එකක් උනත් එලියට යනවා..ඒනිසා ඉක්මනට wicket ගන්න ඕනා නැත්නම් කෙලියා තමා...
  4. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    කුසල් පෙරේරට අතට එනවාවත් අල්ලන්න බෑ නේ ඕයි😂 හොද වෙලාවට චමීරයා ඇල්ලුවේ නැත්නම් ඒකත් ලොවෙත් miss කරනවා
  5. M

    දසුනය මොකද කරන්නේ

    අපේ උන් overexcited 😅 පිස්සු කෙලින්නේ ඊට පස්සේ🤣
  6. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    අපේ උන් පැරදුනාක ලොවෙත් කියන්නේ මේක "15-20 මදි " උනා කියලා
  7. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    පිස්සු අපේ උන් කෙලින්නේ වනිදුව එවනවා උඩින් ඌ එනව වනනවා යනවා පස්සේ නායකතුමා එනවා pressure එකේ ගහනවා...හොදටම ගහන චාමිකයා අන්තිමට එනවා😂
  8. M

    කොහොමද මිතුර match එක?

    හැමදාම දසුන් කාරයා වනිදුවව එවනවා ඌ එනවා යනවා😂
  9. M

    අපේ ටීම් එක හැදිලද බන්😢

    මම මෙහෙම අදහසක් දෙන්නම් උබ පිළිගනීද දන්නේ නෑ..මන් හිතන්නේ මෙහෙම මේ t20 matches ඒ කියන්නේ පන්දු තියෙන්නේ 120 .. ඒකෙන් අදහස් කලේ අපේ ඉන්න හොදම සෙට් එක ඔය පන්දු වලින් ගොඩක් මුහුන දෙන්න ඕනා එතකොටයි හොද ලකුණු ගානකට යන්න පුලුවන් එහෙම නැතුව පන්දු ගිහින් විකටුත් එක්ක උන්ට සෙට් උනාම කොහොමත් මුකුත් කරගන්න...
  10. M

    අපේ ටීම් එක හැදිලද බන්😢

    ඔව් බන් එහෙනම් ඒකත් දසුන් කාරයා ඇවිත් pressure ක‍රලා කාලා මෙලහට..දසුන්ට වඩා නම් බන් චාමිකයා ගේ batting හොදයි බන් ඇයි දන්නේ නෑ ඌව එච්චර යටින් එවන්නේ..
  11. M

    අපේ ටීම් එක හැදිලද බන්😢

    පෙරහැරක් යන්න ගියේ බන් වනිදුවව එවපු නිසා නේ නැත්නම් එවලේ එක්කෝ ඌ එන්න ඕනා වගකීමෙන් ගහන්න අනිත් උන් ගහනකන් ඉන්නවා..වනිදුවා ගියේ ගමන් කොහොමත් pressure එක වැඩී ඒත් බානුකායා ගානට ගැහුවානේ..
  12. M

    අපේ ටීම් එක හැදිලද බන්😢

    අපේ විශේශයෙන් captain toss එක පැරදිච්ච ගමන් lost මැච් එක විදියට හිටියේ ඒ කිව්වේ confidence වැටුනා ඒත් toss එක අපිට control කරන්න බෑ හොදට ball කරා නම් මීට වඩා තරගයක් දෙන්න තිබ්බා.. fielding නම් අවුල් අපේ උන්ගේ විශේශයෙන් keeping ..කුසල් injury එකෙන් පස්සේ ඌ බයේ සෙල්ලම් කරන්නේ ආයේ injured වෙයි...
  13. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ඔව් ඒක තමා උනේ උන්ගේ hazalwood එහෙම දැම්මේ ම length එකට ඒකයි අපේ උන් හිර උනේ..ඒකම දැක්කා finchට චාමිකයා දෙකක් වගේ දාද්දී ඌත් හිර උනා..
  14. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    අපේ උන් බන් හරි length එකට ball කරේ නෑ..දැම්මේම fuller or shorter length එකට එහෙම දැම්මම මුන් කොහොමත් ගහනවා මොකද associate ලා වගේ මුන් 145 දාන්නේ කියලා ඇබරෙන්නේ නෑ..ඒ නිසා හරි තැනට දැම්මේ නෑ කියන්නේ ගහනවා උඩ දාන්..අනික අපේ උන් ගහද්දී බලපන් dot ball වැඩී හිර වෙනවා.මන් දැක්කා espn එකේ තිබ්බා අපේ...
  15. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    මචන්ලා මහේල online connect වෙනවා කිව්වා නේද බන් ? espn live එකේ මන් දැක්කා ඉන්නවා ඒ කියන්නේ ගියාම් පස්සේ team එකත් එක්ක තිබ්බ connection නැති උනාද දන්නේ නෑ:rolleyes:
  16. M

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    අද match එක පරිදනවා😆....
  17. M

    Davidoff Cool Water Intense Eau De Parfum එකක් තියෙනවා.ඕන කෙනෙක් කියපන්..

    මචන්ලා මන් AUSI ඉන්න එකෙක්ට කියලා Davidoff Cool Water Intense Eau De Parfum 125ml දෙකක් ගෙන්න ගත්තා.(Discount එකක් සෙට් උනා නිසා කෙලින්ම දෙකක් ගත්තා) මට දෙකක් වැඩී එකක් නම් පාවිච්චියට අර ගත්තා..මේ ටිකේ ගොඩක් එලියට යන්නෙත් නැති නිසා දැන් දෙකක් වැඩී කියලා හිතුන නිසා අනිත් එක සාමාන්‍ය ගානකට දෙන්න...
  18. M

    මට well-Known Member කෙනෙක් වෙන්න කොච්චර කල් යයිද ?

    It is always good to be a "Well known member in Elakiri", you will be rewarded so try to post treads as much as you can. but don't make it as the main income source.

    No contents