කොල්ලෝ ගෑස්ට්‍රික් ලගදි වැඩි වෙලා පට්ට කට්ටක් කෑවේ,, රෝහලකට යන්නත් බෑ , දන්න බෙහෙතක් බීලා හිටියා.. මචන් තෙල් , පිටි කෑම කන එක අඩු කරපන්.. උදේට නැගිට්ට ගමන් ගහපන් හොද වතුර වීදුරුවක්..බඩ ගින්න එන්න කලින්ම කන්න.. දවසට වතුර 2L වත් බොන්න..මන් බීපු බෙහෙත් ටික කියන්න පුලුවන් ඒත් බන් උබට හරි යයිද දන්නේ...