උබ හිතනවද මේ පෝලිම් තියෙනවා හැම තැනම , මිනිස්සුන්ගේ හැම තැනම විරෝදයක් වගේ පේනවා ඒත් බලපන්කෝ චන්දයක් ලන් වෙද්දී ගානට බඩු අඩු කරයි..අපේ උනුත් ආයේ චන්දෙ දෙනවා.මට ගමකට ගිය වෙලාවක සීයා කෙනෙක් කිව්වා බන් "මහත්තයෝ හොරකන් කරාට ඒ මිනිස්සු රටට සේවයක් කරා...." මට එපා උනා ඒක අහලා තාමත් හිනා මතක්...