Davidoff Cool Water Intense Eau De Parfum එකක් තියෙනවා.ඕන කෙනෙක් කියපන්..

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන්ලා මන් AUSI ඉන්න එකෙක්ට කියලා Davidoff Cool Water Intense Eau De Parfum 125ml දෙකක් ගෙන්න ගත්තා.(Discount එකක් සෙට් උනා නිසා කෙලින්ම දෙකක් ගත්තා) මට දෙකක් වැඩී එකක් නම් පාවිච්චියට අර ගත්තා..මේ ටිකේ ගොඩක් එලියට යන්නෙත් නැති නිසා දැන් දෙකක් වැඩී කියලා හිතුන නිසා අනිත් එක සාමාන්‍ය ගානකට දෙන්න කියලා බැලුවේ.කැමති කෙනෙක් ඉන්නවනම් msg එකක් දාපන්. කොහොමත් මේ ටිකේ ලන්කාවේ shop වල ගාන වැඩි ඇති සමහර තැන්වල out of stock import restrictions නිසා.

    IMG_1504-removebg-preview.jpg
    IMG_1505-removebg-preview.jpg
    IMG_1506-removebg-preview.jpg
    IMG_1507-removebg-preview.jpg


    මම දැනට පාවිච්චි කරන එකයි අලුත් එකයි දෙකේම photos තමයි ඔය තියෙන්නේ.

    Delivery fee එකත් එකතු කරලා Rs. 11,000 කට දෙන්න කියලා තමා අදහස.. (Eau de Toilette එක නම් මීට වඩා ගාන අඩුයි මම දන්න විදියට)

    දැනට market price එක ඕන නම් පහල link වලින් බලතැහැකි. (13,000-17,000 range එක වගේ තමා යන්නේ)

    1. http://souq.lk/product/davidoff-cool-water-intense-for-men-75ml/
    2. https://www.desertcart.lk/products/145345855-davidoff-cool-water-man-intense-eau-de-parfum-125-ml
    3. https://www.daraz.lk/products/david...chlistcategory.list.3.7b316d5dNzeTgG&search=1
    4. https://www.ubuy.com.lk/en/product/...y-davidoff-for-men-4-2-oz-eau-de-parfum-spray

    තව විස්තර මොනව හරි දැන ගන්න ඕන නම් msg එකක් දාපන්..
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Suwanda umbata alluwe nedda ?

    Ausi idan gennagenath wikunanne nehene naththan :p

    Oawa narakwena dewal nemeine
    ne bn akak mama use karanava me tike bn wadiya oowa gahan eliyata yawenneth ne.akai anith aka wikunanna hithuwe.