මචන් ක්‍රිකට් ගහපු නැති උන් වගේ කතා කරන්න එපා....අප්ට නම් බෝලෙ බලලා ගහන්න තිබ්බ ශොට් එක ගැන එක එක කතන්දර කියන්න වෙලාව තියෙනවා...නමුත් බොලෙට ෆේස් කරන එකාට ඒ වෙනුවෙන් තියෙන්නෙ තප්පරයක් දෙකක්...ඒ තප්පර දෙකෙන් සියල්ල හිතලා අත පය හසුරවලා බැට් එක් දාලා ගහලා දුවන්නත් ඕන....ඒක නිසා ගොන් කතා කියන්න එපා...අරම ගහන්න තිබ්බ මෙහෙම ගහන්න තිබ්බා...ඒ වෙලාවට එන ශොට් එක ඇඩ් කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑ... ලංකාවෙ පොඩි දුර්වල තා තියෙනවා ටෙක්නික් වල,,,ඒක ඒ දවස් වල ඉදලම තිබ්බ එකක්...ඒකට වග කියන්න ඕන ඉතින් පුහුනු කරුවො....



, hit stick rate is not good enough ne..
eka present karana roshan watawala kiyana ekata ahanna kondak na uba kohomath awe yatin nea kiyala. 