සොවන් වෙනව කියන්නෙ මොකක්ද කියල නම් දන්නෙ නැහැ. හැබැයි ඔය කියන දෙ තමයි මනුශ්ශයා කියන කෙන තුල සිදු වෙන්න ඔනි, මම කියන්නෙ සන්කල්පයක් විතරයි. යම් කිසි සිදු වීමක් තියනව එ සිදු වීම දැකිමයි අවශ්‍ය. මම කියන සන්කල්පය නිර්මානය වෙන්නෙ වර්දනය වෙන්නෙ අපි එකතු කර ගන්න දෙවල් වලින්. ශරිරයක් තියනව මනසක් තියනව...