අරකෙන් අාතල් 1ක් ගමු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,531
    113
    රූකඩ රාජ්ජේ
    දුකම විදලා ඔයා හින්දා
    තවම නෑ මං සතුට ලබලා
    "අරක" රිදවා ගියා කියලා
    ඔබට නෑ මං වයිර කරලා.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Laugh+my+ass+off+every+time+_c8c8515a9e74a99b9c4d4fea3ef263b2.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    And so he spoke, and so he spoke,
    that lord of අරක, :baffled: :baffled:
    But now the rains weep o'er his hall,
    with no one there to hear.
    Yes now the rains weep o'er his hall,
    and not a soul to hear.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිහිවටනය සේ අරක කරන්නද
    ඔබේ සුවඳ රැඳී අරව එකේ
    සිතුවිලි පහසින් අරක කරන්නත්
    අරව කරන්නද අරම එකේ.. :lol::lol:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්....
    රැගෙන යන්න සොඳුරියේ ඔබෙ අරක මා ලඟින්.....!!:dull:

    ඔබගේ අරකින්..... මට යන්නට බැහැ කිසිදා.........!!:no:

    තනිකම හුරු අරක පුරා.....
    ඉනු අරවා රූරා ගියා.....!!:baffled:

    අරක අදිනවා.... ආපසු යන්න නොදී.......!!:shocked:

    ඇස ගැටෙනා දස දහසක් අරවා මත.... ඔබෙ අරකම මා සෙව්ව තරම්.....!!:love:

    චන්දන දියෙන් දොවාලා.... ඔබෙ අරකෙ අත තියාලා......!!:P

    අරක ගැහෙනා.... ගැහෙනා මොහොතක් පාසා.......!!:D


     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්....
    රැගෙන යන්න සොඳුරියේ ඔබෙ අරක මා ලඟින්.....!!:dull:

    ඔබගේ අරකින්..... මට යන්නට බැහැ කිසිදා.........!!:no:

    තනිකම හුරු අරක පුරා.....
    ඉනු අරවා රූරා ගියා.....!!:baffled:

    අරක අදිනවා.... ආපසු යන්න නොදී.......!!:shocked:

    ඇස ගැටෙනා දස දහසක් අරවා මත.... ඔබෙ අරකම මා සෙව්ව තරම්.....!!:love:

    චන්දන දියෙන් දොවාලා.... ඔබෙ අරකෙ අත තියාලා......!!:P

    අරක ගැහෙනා.... ගැහෙනා මොහොතක් පාසා.......!!:D



    :P:P:P
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    දෙන්න ප්‍රියේ.. දෑතට ඔබෙ අරක...!!
    ගන්න ප්‍රියේ දෑතට මගෙ අරක...!!
    අන්න සඳක් නැගෙයි නැගෙයි පා..යා...!!
    දෙන්න ප්‍රියේ.. දෑතට ඔබෙ අ....ර...ක...!!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    අරක තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා :rolleyes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අරක නැති රැයේ
    සද කදුළු මීදුමේ

    අරක වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවද දෙන්න

    සද තරු නිහඩයි
    ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    අරක විතරක් අවදි වෙලා


    අරක පිපෙන රෑ යාමේ
    එන්නදෝ සොයා
    අරක පිපෙන සද පානේ
    සිටීදෝ ඔයා
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අරකට සොදුරුද සද මෙතරම්
    අරක තියා මා ලග ඔබ අරන් යන්න මල්
    රත්තරං අරදෙකෙන් සලා සිහිල් පවන්
    සුදු අරකලා මල...:P
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අරක නැති රැයේ
    සද කදුළු මීදුමේ

    අරක වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවද දෙන්න

    සද තරු නිහඩයි
    ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    අරක විතරක් අවදි වෙලා


    අරක පිපෙන රෑ යාමේ
    එන්නදෝ සොයා
    අරක පිපෙන සද පානේ
    සිටීදෝ ඔයා

    :P:P:P:P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිරි පුතා;20374841 said:
    දෙන්න ප්‍රියේ.. දෑතට ඔබෙ අරක...!!
    ගන්න ප්‍රියේ දෑතට මගෙ අරක...!!
    අන්න සඳක් නැගෙයි නැගෙයි පා..යා...!!
    දෙන්න ප්‍රියේ.. දෑතට ඔබෙ අ....ර...ක...!!

    :D:D:D
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අරක රැදුනු රැදුනු තැන්වල මුව මඩල හිනහුනා
    ඔබ අරක නැති කරන්නට මට අරක නැති වුනා