windows 8.1 හරියටම දාලා active කර ගන්නේ කොහොමද. කව්රුත් දන් නැද්ද?
මගේ දැන් තියන windows 8 pro with media center එක active කරේ KMS එකකින්. ඒක update කරන්ඩ බැරිද windows 8.1 වලට?
windows 8 pro files අයින් නොකර(Format නොකර) update කර ගන්න බැරිද?
අනේ බන් soundcloud එකෙන් download වෙන්නේ 50kbps වලින් නේ බන්. high speed download වෙන් නෑනේ. නැද්ද වෙන site එකක් මේවා up කරන්ඩ
on dan download wenneth na