Honda Airwave 2008 යූස් කරන අය ඉන්නවද එළකිරියේ.
මේ වාහනේ හොදයිද? Petrol කරන්නේ කීයද? මේකේ දැන් Registered Market කීයද? කියල දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්නකෝ
අතට 11ක් දීලා, 71000*31 ගෙවන්ඩ එකක් තියනවා එක ගත්තොත් පාඩුද මචන්ලා
85000km

Last edited: