1. sankaja

    Direct Premium Links To All File Hosting Servers

    ela ela digatama karan yamu
  2. sankaja

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    machan mage nokia n8 ekak thiyanawa, eka exchang karanda ahanawa samsung s3 mini ekakata. mage athin 4000k illanawa. n8 eka hodatama thiyanawa. n8 eke call time eka paya 84i, hodatamath thiyanawa. S3 mini eka masa 3k use lu. international version ekak. full set. meka mata paduda, wasida? mama...
  3. sankaja

    Phone Help Plz loku udawwak

    Thanks machanla.. kohomada meka normally check karanne.. monawada balanda thiyenne kiyala poddak kiyanawada?
  4. sankaja

    Phone Help Plz loku udawwak

    machan mage nokia n8 ekak thiyanawa, eka exchang karanda ahanawa samsung s3 mini ekakata. mage athin 4000k illanawa. n8 eka hodatama thiyanawa. n8 eke call time eka paya 84i, hodatamath thiyanawa. S3 mini eka masa 3k use lu. international version ekak. full set. meka mata paduda, wasida? mama...
  5. sankaja

    Hammer_Drop_Test

    epa nam lankawata ewwa nam moko wenne
  6. sankaja

    ! Maxxxa Animation ටිකක් !

    elaaaaa
  7. sankaja

    Hardcode Subtitles Using MeGui(සබ් අලෝලම දාමු)

    Handbrake වල අපිට ඕන file Size එක දෙන්න බෑනෙ බන්. Old Ver. වල පුළුවන්, එත් new ඒවගේ බෑනේ.
  8. sankaja

    Hardcode Subtitles Using MeGui(සබ් අලෝලම දාමු)

    එල මචන් එළ. Thanks Comment එකට හා කියල දීපු එකට. මම මේක දැනුයි දන ගත්තේ. තැන්ක්ස්. මේකට GPU CUDA support කරලා ස්පීඩ් එක වැඩි කර ගන්න එහෙම පුළුවන් විදිහක් දැන් නැද්ද මචන්?
  9. sankaja

    Hardcode Subtitles Using MeGui(සබ් අලෝලම දාමු)

    Thanks මචන් Comment එකට. මචන් මම WinAVI all in one converter, Handbrake, Xillsoft video convertor, AVS Video Converter, ImTOO Video Converter, Movavi Video Converter, Leawo Video Converter Pro, Wondershare Video Converter මේ ඔක්කොම use කරා. එත් මේ එකකින් වත් Quality එක එහෙම්මම තියාගන file Size...
  10. sankaja

    ඔයාලගේ Lap එකේ Battery Cycles ගණන දන්නවද?

    මේක මුලින් පොඩ්ඩක් වැරදුනා. මමත් වරදියටි තේරුම් ගත්තේ. එකට මට සමා වෙන්න. අපහු හරි ගස්සලා ආපහු දානවා ඔන්. ඔයාලගේ Lap එකේ Battery Cycles ගණන හොයා ගන්න දන්නවද? ---දන්නවා? එහෙනම් දන්නැති කෙනෙක්ට බලන්න BUMP එකක් දෙන්න. ---දන් නෑ? එහෙනම් හොදට බලන්න, බලලා තව දන්නැති කෙනෙක්ට බලන්න BUMP එකක් දෙන්න...
  11. sankaja

    Hardcode Subtitles Using MeGui(සබ් අලෝලම දාමු)

    ow machan meka tv eken balanda puluwan. mkv support karanawa nam
  12. sankaja

    Hardcode Subtitles Using MeGui(සබ් අලෝලම දාමු)

    Hardcode Subtitles Using MeGui(සබ් අලෝලම දාමු) MeGui Software එක install කරන හැටි, use කරන හැටි එළකිරි එකේ ගොඩක් අය විස්තර කරලා thread දාලා තිබුනා. මුලින්ම ඒ අයට ගොඩක් ස්තුති කරනවා. Megui එකෙන් Subtitles Hardcode කරන හැටි නම් දාල තිබුණේ නෑ.:)(මම හිතන විදිහට). මේක Repost නම් Sorry වෙන්න ඕනා ඔන්...

    No contents