පිස්සුද මහින්ද යුද්දේ දින්නා.. මෛත්‍රීපාල කොටියා සෝපිත හාමුදුරුවෝ , රතන හාමුදුරුවෝ කොටියො, රනිල් සජිත් කොටියෝ, සරත් ෆොන්සේකා කොටියා, පාටලි, ගම්මන්පිල කොටි..
එතකොට අරන්තලාවේ හාමුදුරුවරු මැරුව කරුණා අම්මාන් , පිල්ලයාන් ජාතික වීරයෝ, එතකොට කේ.පී, ජෝර්ජ් මාස්ටර්ලා ජාතික වීරයෝ. ඒක තමයි ජාතික සමගිය...