කෙල්ලෝ ගැන මගේ අදහස්
(1) ශීලාචාරකමට නොරැවටෙන්න.
කොල්ලෝ වනචරය. නැහැදිච්ච පිරිසකි (වැල බලති, බස්වල ජැක් ගසති...වල් කතා කියති). කෙල්ලෝ ඒ අතින් 1000 සම්පතය. බොහෝ කොල්ලෝ මේ උඩින් පෙනෙන්න ශීලාචාරකම දැක කෙල්ලෝ පස්සේ වහ වැටෙති. යතාර්තය නම් මේ ශීලාචාරකම යටින් ඇත්තේ අර්ත්මර්තකමී, කුහක, කියන දෙයක් නසන, පඩත්තල සාමාන්‍ය ජීවියෙක් වීමට බෙහෙවින් ඉඩ ඇත.
(2) ජීවිතේ වැදගත් තීන්දු තනියම ගන්න.
තීන්දුව ක්‍රියාත්මක කරන්න ආසන්නයේ කෙල්ලට පවසන්න. ගැහැනියක් ජීවිතේ සහකාරියක් යයි කියා අනේක විධ කවි, සාහිත්‍ය තිබුනද, ජීවිතේ බැරෑරුම් තීන්දු තනිව ගැනීම සුබදායකය. උදාහරණ : වාහනයක්, ගෙයක් ඉඩමක් ගැනීම. අනාගතේ ආර්ථික සැලසුම් ගැනීම. කෙල්ලොත් එක්ක කතා කරකර ඕව කරන්න ගියොත් පසුතැවීමට සිදුවේ (කෙල්ලෝ තීන්දු ගන්නේ තර්කිතව නොවී.. හුදෙක් හැගීම් වලිනි)
(3) දෙමව්පියන්ට සැලකීම
"බදින්න කලින්" සහෝදරයන්ට, දෙමව්පියන්ට සලකන ඒවා සලකන්න.
(4) කෙල්ලගේ අම්ම ගැන සොයන්න (ඉතා වැදගත්)
කෙල්ලෝ යනු අම්මගේ කොපියකි. වයසට යනවිට අම්ම වගේ පෙනුමක් දේ. අම්ම අනුවම සිතන අයෙකි. අම්ම අසල්වැසියන්.. නැදයන් එක්ක වලි දාගන්න්වනම්, කෙල්ල කොහෙත්ම හොද නැත. කෙල්ලගේ අම්ම තාත්තට, අනිත් අයට කොච්චර ඇහුම්කන් දෙනවද කියා නිරීක්ෂණය කරන්න. හින් ඇනුම්පද යවනවද බලන්න.
(5) කෙල්ල තමුන්ගේ සහෝදර සහෝදරියන් දෙමව්පියන් ගැන ආකල්ප බලන්න. සමහර කෙල්ලෝ කොල්ලන්ගේ දෙමව්පියන් ගැන එතරම් තැකීමක් නැත. කෙල්ලෝන්ගේ ගතිගුණ වෙනස් කිරීම එත අපහසුය.
(6) වයස පරතරය 2-5 අතර තිබොත් හොදයි. කෙල්ලෝ ඉක්මනට වයසට යයි. සමාන වයසින් බැන්දොත් පසු කලෙක අනුන්ගේ හාමිනෙලට ඉරිසියා කිරීමට ඔබට සිදුවේ.
(7) කෙල්ල යම් අද්යාපනයක් තිබ්බොත් හොදය. සමාන හෝ අපිට වඩා අද්යාපනය ඇති කෙල්ලෙක් බැදීමෙන්.... පසු කලෙක "කරේ ලගින්න" තත්වයට ඒමට බොහෝ ඉඩ තිබේ.
5ට යනකන් නම් සම්පූර්න ඇත්ත,
6ත් ඇත්තතමයි කුකුලෝහ් ඒත් මගේ වයිපරෙත් මගේ වයසේ.. හික් හික්



7 ගැන කිව්වොත්. ඒකනම් යම්තාක් වැරදි. උප කතිකාචාර්ය කෙනෙක් වෙලා හිගන නූගත් ලොන්ත ටුට්ටියෙක් බැදගත්තත් ඒකිත් මාස හය යනකොට එනව උබේ කරේ නැගලා උපදෙස් දෙන්න. "එක පිරිමියාගේ පර්සනලිටිය" මත ඩිපෙන්ඩ් වෙන්නේ. කොයි ගෑනිත් කරේ තමා. ඒ නිසා මෝඩ තට්ට ටුට්ටකට කුජීත වෙනවට වඩා උගත් එකකට කුජීත වෙන එක ටිකක් නම්බුකාරයි බන්





උනුත් පිටු පුරවලා රිප්ලයි කරනවා හෙල්ප් එකක් ඉල්ලුවම.. ඒ වගේ උන් තමා බං එළකිරියට වටින්නෙ.. 

