නෑයන්ව මතක් කරන්න එපා බං. උඹ දන්නවනේ බං මිනිහෙක්ට 99 පාරක් උදව් කරලා 100 වෙනි පාර කරගන්න බැරි උනොත් ඌ ඒක අල්ලගෙන කියන්නේ අරූගේ දැන් හෙන සීන්, අරූ මෙහෙමයි, මුල අමතකයි, හරමයි මෙහෙමයි කියලා. ඒ උනාට බල්ලෙක්ට එක පාරක් කන්න දුන්නනම් පාරේ ඉන්න ඌ දකින දකින වාරයක් ගානේ නගුට වනනවා. නෑයෝ කියන ජාතිය බලන්නේ...