දැන් අර සුරනි කියන ගැනී අයේ උබේ අගේ එල්ලෙන්න හදන්නේ නැද්ද
දැන් එල්ලෙන්න ඕන ඒකි ගහක තමයි...

දැන් අර සුරනි කියන ගැනී අයේ උබේ අගේ එල්ලෙන්න හදන්නේ නැද්ද

macho man meeka PDF karala phone ekata daagaththaman godak watila hitiye machan dan mata hithenawa mata thibune prashnada kiyala
hithata maara hayyak aawa bn meeka kiyawaddi
man meeka ude hawasa kiyawanawa
godak pin macho meewa apith ekka beda gaththata
![]()
ada reta ewith niwahanille kiyawannamko![]()

මොනා කියන්නද කියලා හිතාගන්න බෑ...පුදුම හිතෙනවා මිනිස්සුන්ට මෙච්චර දරුණු වෙන්න පුලුවන්ද කියලා...ඔයා හිතාගන්න ඔයා ආත්ම ගාණක කරපු පාපකර්මයක් ඔයා ගෙවලා ඉවර කලා කියලා...සුරනි තව ආත්ම ගානකට විඳවන්න පාපයක් කරගත්තා කියලා එයාට ආත්මයක් තිබ්බොත්...ජීවිතේ සමහර තීරණ තියේ පරක්කු නොකර ක්රියා කරන්න ඕනේ...නිසි වෙලාවෙදි නිසි තීරණය අරගෙන නෑ කියලයි මට හිතෙන්නේ..මුලදිම එහෙම තීරණයක් ගත්තානන් මේ තරන් දුකක් විඳින්න වෙන්නේ නෑ ...කොහොම වුනත් ඔයාගේ ඉවසීමනන් බොහොම වටිනවා...කියවද්දි සමහර තැන් වලදි ඔයා එක්ක තරහක් ඇති වුනත් පස්සේ හිතුනා ඒ හැටි තේරුමක් නැති වයසක,එදිනෙදා ප්රශ්න වලට එන හැටියකට මූන දෙන්න ඇති කියලා...කොහොම වුනත් මේ කතාව හැමෝටම හොඳ ආදර්ශයක් ...![]()

Ammo machan pissu hadenawane baun kiyawala. Hithaganna ba bun umba mewata kohoma muna dunnada kiyala. Umbata dan wayasa keeyada? Aye marry karanna idea ekak nadda?
iwara wenakanma reply danna hithune na. Hithagnna ba me wage dewaluth wenawa kyla bn.
ade mehemat minissu innvada ban hita gannavat bahane..
අනේ මචං මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ බං. එකක් කියන්නම් උඹ මට වඩා මේකේ ඉන්න ගොඩක් පිරිමින්ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න එකෙක්.
දැන් අර සුරනි කියන පට්ට බැල්ලි කොහෙද? ඒකිට මොකෑ වෙලා තියෙන්නේ? ඒකිගේ පවුලේ උන්ට? ඒවත් දාපන්. මොකද ඔය වගේ කාලකණිනින්ට කෙළවෙන ඒවා අහන්න ලැබීම තරම් සතුටක් තවත් නැහැ.
දැන් අරුන්ට මොකෝ වෙලා තියෙන්නේ බං. උන් හොඳින් ඉන්නවද? මොකද කෙළ වෙන තරමක් කෙළ වෙන්නෙ හොඳ මිනිස්සුන්ට? සක්කිලිකම් කරන උන් කිසි ගානක් නැතිව ආතල් එකේ ඉන්නවා.![]()
ප්රශ්න නැති උනාමත් අවුල් ජාලයක්නේ... ඒ වගේම අපි දැනගන්න ඕන ප්රශ්න වලට නිවැරදිව මුහුණ දෙන්න... එක තමයි වටින්නේ.

ඒක ඇත්ත සහෝලෝකේ හැම වර්ගෙකම මිනිස්සු ඉන්න ඕන යාලුවනේ, එතකොටයි ලෝකේ සම්පුර්ණ වෙන්නේ... වැරැද්ද උනේ එයාලගේ සමාජ ක්රමේට ගැලපෙන කෙනෙක් නොවුන එකයි... එකට විඳවන්නේ අහිංසක දරුවෙක්...
ඔව් ඔව්. ඔයත් මේ මිනිහට හොරෙන් බතක් මාලුවක් උයාගෙන ඉන්නේ නැතුව කිරියට වෙලා කොල්ලො එක්ක උකුලු මුකුලු කරනවට හොඳ පාඩම.![]()

මනුස්සයෝ මනුස්සයෙක් මතුපිටින් බලලා ජජ් කරන්න පුරුදුවෙන්න එපා...මම කවුද,කොහොම කෙනෙක්ද කියලා ඔයා දන්නේ නෑ...අපි වගේ ගෑණු ලබන්න පිනක් තියෙන්න ඕනේ...එහෙම උකුලු මුකුලු කරන්න මට ඉන්ටර්නෙට් ඕනේ නෑ...
ජරාවැඩ කරන මිනිස්සුන්ට කිසිම දවසක යහතින් ඉන්න ලැබෙන්නේ නෑ...මුලදි හොඳින් ඉන්න බව පෙනුනත් කලකම් පලදෙන කාලේ එනකොට ආයිත් නෑ කට උත්තර නැති වෙන්න හම්බෙන්නේ...එහෙම නොවුනොත් අපි අදහන බුද්ධාගමත් බොරු...අනිත් එක මේ අපි ජීවත් වෙන කාලේ තියේ නේද..කරපුවා පලදෙන්න ලබන ආත්මෙ වෙනකන් තියෙන්නේ නෑ...මේ ආත්මෙදිම පලදීලායි මැරෙන්නේ...

duka hithena katawak , oya divose una eka hodai , oita essella divose wenna thibbe oyata , oya marry kale wayasa kiyedida , den wayasa kiyada oyata ....
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ...පුදුම හිතෙනවා මිනිස්සුන්ට මෙච්චර දරුණු වෙන්න පුලුවන්ද කියලා...ඔයා හිතාගන්න ඔයා ආත්ම ගාණක කරපු පාපකර්මයක් ඔයා ගෙවලා ඉවර කලා කියලා...සුරනි තව ආත්ම ගානකට විඳවන්න පාපයක් කරගත්තා කියලා එයාට ආත්මයක් තිබ්බොත්...ජීවිතේ සමහර තීරණ තියේ පරක්කු නොකර ක්රියා කරන්න ඕනේ...නිසි වෙලාවෙදි නිසි තීරණය අරගෙන නෑ කියලයි මට හිතෙන්නේ..මුලදිම එහෙම තීරණයක් ගත්තානන් මේ තරන් දුකක් විඳින්න වෙන්නේ නෑ ...කොහොම වුනත් ඔයාගේ ඉවසීමනන් බොහොම වටිනවා...කියවද්දි සමහර තැන් වලදි ඔයා එක්ක තරහක් ඇති වුනත් පස්සේ හිතුනා ඒ හැටි තේරුමක් නැති වයසක,එදිනෙදා ප්රශ්න වලට එන හැටියකට මූන දෙන්න ඇති කියලා...කොහොම වුනත් මේ කතාව හැමෝටම හොඳ ආදර්ශයක් ...![]()
මම නම් කියන්නේ බං මේ ත්රෙඩ් එකේ ඔක්කොම කොටස් ටික එකම පිටුවකට දාලා අලුත් ත්රෙඩ් එකක් දාපන් ලොක්කා කැමතිනම් ප්රශ්න නිසා ජීවිතේ එපා වෙලාද ඉන්නේ? හරි මොකක් හරි ටොපික් එකකුත් එක්ක. මේක ස්ටිකී කරන්න ඕනේ ත්රෙඩ් එකක් එලඛිරියේ. මොකද මම ඒකාලේ ඉඳන් දකිනවා මචං මට ජීවිතේම එපා වෙලා කියලා එක්කෝ ජංගියක් නිසා කෙළවෙච්ච උන්, නැත්නම් ටාර්ගට් එකකට යන්න බැරිව කෙළවෙච්ච උන්. උන් මේක කියෙව්වොත් ආයේ ලොවෙත් වෙන උදව් ඉල්ලන්නේ නැහැ බං. ඒකෙන් මෝර්ටිවේට් වෙනවා මාරම මෝරිටිවේට් වීමක්. මේ කතාවෙන් ගන්න සෑහෙන්න දෙයක් තියෙනවා බං. මගේ අදහසක් විතරයි.. නමුත් ක්රියාවට නැංවෙන එකක් නැහැ.