උබ තොත්ත බබානේ ඔන්න අහගනින් හරියටම සිද්දිය... අනුපිලිවෙලට....
01. ගොටා ජනාදිපති උනා
ගෝටා ජනාදිපති උනේ පාස්කූ බෝම්බ වලින් කියලා පොඩ්ඩ පොඩ්ඩ එලියට එන්න ගත්තා
02. කෝවිඩ් ආවා
03. ගෝටාගේ යාලූවෝ ඩිලීට් වගේ අය, ගෝටාගේ අයියලා මල්ලිලා ඔක්කොමලා කෝවිඩ් එකෙන් ගොඩ යන්න එක එක ජාතියේ බිස්නස් පටන් ගත්තා.
04...