ඉතින් යකෝ මම දන්න එකෙක් ඉන්නවා... ඌ තාම ඩිග්‍රී එක ඉවර කරගෙනත් නෑ... ලක්ශ දෙකක් පඩිය තියෙන ජොබ් එකක් හොයනවා... අපේ වේකන්සියක් තියෙනවා මම ඒක කීවා... 65ක් වගේ ගන්න පුලුවන් මුලින්ම... මූ කියනවා අවුරුදු දෙකක් ගියම ලක්ශ දෙකක්වත් දෙයි නේද කියලා... ඩිග්‍රියවත් නැතුව එහෙම දෙයිද බං....