දැන් මට 35යි, 16 ඉදලා බොන්නේ. බීවා කියලා අද වෙනකම් කිසිම ලෙඩක් හැදිලා නෑ..... වකුබඩු කුනු වෙන ලෙවල් එකට බොන්නේ නෑ.... සති දෙකකට වගේ සැරයක් බියර් කෑන් තුනක් (නැත්තම් බෝතල් දෙකක්) එහෙමත් නැත්තම් DRY GIN බෝතලයක් වගේ ගසනවා ( බෝතලේම තනියම බොන්න බෑ වෙරි වෙනවානේ බාගෙට ටිකක් වැඩියෙන් ගන්නවා)... තාමනම්...