සති දෙකකට වගේ කලින් මගේ පර්ස් එක නැති උනා...
ඒකේ තිබ්බා micro sd තුනක් හතරක්...
ඒ කාලේ තිබ්බ පෝන් වල ලොකු ස්ටොරේජ් තිබ්බේ නෑනේ ඉතින් ඔක්කොම සේව් කලේ චිප් එකට.... අවුරුදු හතරකට විතර කලින් තමා මා ඒවා පර්ස් එකට දැම්මේ.... ඒ ලව් කේස් නැවතිලා දැනට අවුරුදු හතකට එහා... ඉතින් ඒක ගත්තා එකා ලගදිම දවසක...