1. BAHIRAWA2020

    බඩු හිරවෙලාද......

    බඩු ආවෝ.... වීඩියෝ එකක් දාන්නද.....😊😊😊
  2. BAHIRAWA2020

    අඩෝ මේ ඕඩරේ දවස් 5ක් තිස්සේ හිර වෙලා... 😤

    බඩු ආවෝ.... වීඩියෝ එකක් දාන්නද.....😊😊😊
  3. BAHIRAWA2020

    බඩ්ඩක් ගැන.....

    මට උබව විස්වාස නෑ....
  4. BAHIRAWA2020

    බඩ්ඩක් ගැන.....

    බොක්කලා....... 😊😊 මෙහ්... අර පෝන් එකක් හෝ කැමරාවක් මේසේ උඩින් බලන විදියට සෙට් කරගන්න... ගැජට් එකක් ගන්න පුලුවන් තැනක් කියාපල්ලාකෝ.....
  5. BAHIRAWA2020

    මේ සතියෙත් අක්කව රූම් අදින්න ඉන්නෙ 😍

    තාපන්කෝ අහන්න අපටත්....
  6. BAHIRAWA2020

    අඩෝ මේ ඕඩරේ දවස් 5ක් තිස්සේ හිර වෙලා... 😤

    මේ මගේ එක... මම දැම්මේ නොවෙම්බර් වල අග... 22 වගෙ... 25 තමා ship කරලා තිබ්බේ... 27 වෙනකොට departure transport hub/air port ඇවිල්ලා කියලා තිබ්බා... ඒත් decmber 4 වෙනකම් මොකුත් update උනේ නෑ, december 4 තමා Leaving from departure country/region කියලා update උනේ, decmber 5 වෙනකොට ලංකාවට ආවා... ඒත්...
  7. BAHIRAWA2020

    අඩෝ මේ ඕඩරේ දවස් 5ක් තිස්සේ හිර වෙලා... 😤

    උන් සතියක ෆ්ලිට් දෙකක් දානවා.... එකක් සිකුරාදට... අනික අගහරුවාදට...
  8. BAHIRAWA2020

    අඩෝ මේ ඕඩරේ දවස් 5ක් තිස්සේ හිර වෙලා... 😤

    AELKS03872425DEX මෙන්න මේක තව දවස් දෙකකින් වගේ... 11 වගේ වෙනකොට UPDATE වෙයි...
  9. BAHIRAWA2020

    Duty free liquor

    2. liters ganna puluwan.... arakkuui beer and wine okkoma 16k ganna puluwan.... ekkenekda
  10. BAHIRAWA2020

    ඇඩෝබී මාසයක් ප්‍රී හම්බුනා....

    ඇසූස් motherboard එකට ඇඩොබී මාසයක් ෆ්‍රී හම්බුනා.... මොනා හරි කරගන්න ඕනී උන් කියපල්ලා.... වෙලාව තියෙන විදියට කරලා දෙන්නම්.... අර firefly කියන එකෙන් කරන ඒවා ඈහ්.....
  11. BAHIRAWA2020

    අද මන් lap එක shut down කරා මාස ගාණකින්..

    බැට්ටිය ඩෙඩ් වෙලා තියෙන්නේ... ලිඩ් එක වහලා විනාඩි පහක් වගේ යනකොට ඕප් වෙනවා.... බැට්ටි මාරු කරන්න හිතෙන්නෙ නේ....
  12. BAHIRAWA2020

    MUSIC කරන උන් ඉන්නවද....

    Novation launchkey MK49 මේකත් විකුනනවා.... ගන්න කැමති අයට ගෙන්නලා දෙන්නත් පුලුවන්.... කඩේක ගන්න තියෙන ගානට වඩා අඩුවට ගෙන්නල දෙනවා...
  13. BAHIRAWA2020

    Smart Home (Mega Thread) 📱🏡

    asai salli thama nette....
  14. BAHIRAWA2020

    KIA SRI LANKA 2025 දී ගෙන්වන වාහන වල මිල ගණන් 😍

    ලස්ස් පහකට හයකට ගන්න මොකුත් නැද්ද බං....
  15. BAHIRAWA2020

    මම ටැක්ස් ගෙවලා ස්පීකරේ ගත්ත හැටි මෙන්න!

    අපේ පන්තියේ හිටියා ඇන්කර් කියලා කෙල්ලෙක්... තන් දෙක ලොකු.... ඒ කාලේ 13වසරේ හිටියා අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා හිටියේ.... ඌ ඒ කාලෙම ඇද්දා.... දැන් උන් දෙන්න බැදලා.... ඌ දැන් නේවී හෝ එයාර් ෆෝස් එකේ ලොකු ඔපිසර් කෙනෙක්....

    No contents