1. sandunrulz.s

    Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

    දැන් ලගකදී ඉදන් lankabell speed අව්ල් :baffled: . මුළු දවසටම 4mbps එන්නෙ පැය 3ක් වගේ. අනිත් හැමවෙලාවෙම 1.5mbps max යන්නෙ :angry:. දැන් නම් මේ රෙද්ද එපාවෙලා බන්. :angry::angry:
  2. sandunrulz.s

    eBay and Laptop Battery?

    මෙහෙ හොඳ repair කරන තැනකට පෙන්නන්න මචං shape එකක් දාගන්න පුළුවන් වෙයි. ocnyWmMKbmU
  3. sandunrulz.s

    eBay and Laptop Battery?

    case එක ඔරිගීනල් උනාට. repair කරලා laba battery දාපු ඒවත් තියෙනව මචං. battery cell ටික ඔරිගීනල් හොයාගෙන මෙහෙන් repair කරගන්න බලන්න. normaly 18650 වගේ හොඳ cell එකක් 4$+ වගේ වෙනව. ( samsung, sanyo)
  4. sandunrulz.s

    GOOGLE DRIVE Safe ද?

    ඕක නම් කොහොමද දන්නේ නැහ.අව්ලක් නම් නැතුව ඇති google නෙ. මම නම් දැන් අවරුදු 3ක ඉදල පාවිච්චිකරන්නේ onedrive. තාම අව්ලක් නම් වෙලා නැහැ.
  5. sandunrulz.s

    Nvidia_750ti_හොදයිද?

    ඕක ගෙනාව කියල මොකක් හරි උනොත් warrenty ගන්නත් අමාරුයි. එක නිසා මෙහෙන් ගන්න බලපන් බන්
  6. sandunrulz.s

    Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

    ඒ වගේ... online ඉන්නව දැක්කේ නැහැ වගේ :P
  7. sandunrulz.s

    Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

    කියල වැඩක් නැහැ මචං :sorry:
  8. sandunrulz.s

    Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

    මචං speed වැඩි කරනව කියල එහෙම ආරංචියක් නැද්ද ?
  9. sandunrulz.s

    මාරයාගේ ප්‍රශ්නෙ

    යකෝ මේ මැරිල මැරිල ඇවිල්ල තෝ තවත් නිදාගන්න දෙන්නෙ නැද්ද කියල අහයි
  10. sandunrulz.s

    Winter is Coming

    :cool::cool:
  11. sandunrulz.s

    වැසිකිළි_යන්නේ_පරිස්සමට

    පුක හිරිවැටුන බන් :baffled:
  12. sandunrulz.s

    Sinhala Bauddayan Vetha !

    අනේ මන්ද
  13. sandunrulz.s

    Elakiriya එපා වෙලා තියෙන්නේ !

    time and date hariyatama harida aaaa https://support.google.com/postini/answer/136607?hl=en
  14. sandunrulz.s

    කරුමෙද බන්

    paw deiyane
  15. sandunrulz.s

    Police beat drunken Boy and girl

    patta katak thiyenne

    No contents