batman arkham knight එපාවෙලා ඉන්නේ
මචන් ලා batman arkham knight එනකල් මාර ආසාවකින් බලගන හිටිය ගිය සතියේ ගෙම් එක ගත්තා ඉරිදා ගහන්නම් කියල හිතාගන..පැය 3ක් විතර කොපි කරලා extract කරලා ඒහෙම ගේම් එක දාගත්තා එක සැරයක් විතරයි ගැහුවේ බන් අයෙ ඕපන් කරන කොට batman arkham knight fatal error build july 2012...