1. djfordj

    Ubalage wifelath mehemada?

    මුඩුක්කු ජිවිත බං :rofl:
  2. djfordj

    Sinhala Birth Control

    නිකමට හිතන්න උබලයි ගෙදර ඉන්න ප්‍රමාණය දෙගුණ උනයි කියල. මොකද ඉන්න බැරි කමක් නෑනේ. කොහොම හරි වසනව නෙ. ඒ කාලෙත් එහෙම මිනිස්සු ඉන්න ඇති. අනිත් එක, අද කාලේ වගේ පුතාට එක කාමරයයි, දුවට එක කාමරයයි, TV එකට තව කාමරයයි, වාහනේ දාන්න ගරාජ් එකයි වගේ ලොකුවට ඉඩකඩ ඕන උනේ නෑනේ. යුද්ධ වලට, සාඝත වලට, වසංගත වලට...
  3. djfordj

    Sinhala Birth Control

    යුද්ධ වලට, සාඝත වලට, වසංගත වලට මිනිස්සු දස දහස් ගණන් මැරෙනවා නෙ බං. ජනගහනය වැඩිවෙන trend එකක් පෙන්නන්නේ, ජනසංගනනයක් ලෝකෙ මුලින්ම සිද්ද කරපු දවසෙ ඉදන්නේ. ඊට කලින් trend එක කොහොම තිබුනද කියල අපි දන්නේ නෑනේ. ඒ හින්ද අර කතාව ඇත්ත වෙන්න පුළුවන්.:yes:
  4. djfordj

    Sinhala Birth Control

    ඕක කරන්න බැරි දෙයක් නේද බං?:no: අනිත් එක මීට වඩා ජන ගහනයක් පොළොන්නරු යුගයෙද කොහෙද ඉදල තියෙනවලු. ඔය ජනගහනය වැඩියි කියන කතාව ගොතල තියෙන්නේ අපේ ජාතිය වද කරන්න වෙන්න ඕන.:yes:
  5. djfordj

    Ara Soya Sinhala Film?

    රුපියල් 200 ගානයිනෙ බං. සල්ලි ගෙවලම ගනින් කෝ.:dull:
  6. djfordj

    Ubalage wifelath mehemada?

    ඇග හදාගන්න මස් කන්න ඕන නෑ. වැඩිපුර මස් කන්නත් හොද නෑ(Hypervitaminosis A). Red meat(cancer risk), ලොකු මාළු(mercury poisoning) එහෙමනම් කන්නම එපා.:no: Ot6X_SEgo-0
  7. djfordj

    Sinhala Birth Control

    You must spread some Reputation around before giving it to Jonnie_Walker again. I will bump this everyday
  8. djfordj

    Lost Galaxy S8

    Battery බහිනවා නෙ බං :no:
  9. djfordj

    BF4 DLC - Dragon's Teeth free for a limited time

    6.14 GB size එක. තාම download කලේ නෑ බං. library එකට add කරගත්ත විතරයි. :yes:
  10. djfordj

    Student abuse by German Tec Head Karunarathna

    dry humping :rofl:
  11. djfordj

    BF4 DLC - Dragon's Teeth free for a limited time

    BF4 DLC - Dragon's Teeth free for a limited time (original price : $6.52) Description Take infantry warfare to the next level. The theater of war broadens with Battlefield 4 Dragon’s Teeth. This expansion primarily focuses on infantry-based combat in urban settings, bringing with it...
  12. djfordj

    SLT usage meter දැන් අලුත් වෙලා

    SLT usage meter දැන් අලුත් වෙලා දැන් ටිකක් ඉස්සර look එකට තියෙනවා.;)
  13. djfordj

    SLT Broadband Package

    Web family plus
  14. djfordj

    SLT Broadband Package

    :yes:
  15. djfordj

    SLT Broadband Package

    Web Family Extra package(රු. 2690/-) එකට මාරු වෙන්න ඉන්නෙ බං :( Poll එකට option 10ක් විතරයි දාන්න පුළුවන්. එකයි දැම්මේ නැත්තේ.
  16. djfordj

    SLT Broadband Package

    dialog එකේ GB කීයද? monthly කීයක් ගෙවන්නවද?
  17. djfordj

    SLT Broadband Package

  18. djfordj

    SLT Broadband Package

    මුනුත් මහ කරි වැඩක් කරානේ 512 package එකට FUP දාල.:angry: 64kbps වලින් surf කරන කොට මල පනිනවා බං. :growl:

    No contents