1. djfordj

    PayPal ප්‍රශ්නයක්

    හරි මම යාළුවගේ නම දැම්ම කියමු. ඒ හදපු account එක HNB card එකකින් verify කරන්න පුලුවන්ද?:baffled:
  2. djfordj

    PayPal ප්‍රශ්නයක්

    Account එක මගේ නමට හැදුවොත් අවුල් වෙයිද? උබ එතකොට business කරන්නෙත් යාළුවගේ නමටද?:confused:
  3. djfordj

    Internet TAX අත්හිටුවයි

    ඕකත් අර ලංකාවට PayPal දෙන්න රවිය සලකා බලන්නම් කිව්වා වගේ තමයි. මුන් කියනවා විතරයි. කරපු දෙයක් නෑ. google loon, free wifi, volkswagen... මොනවද කලේ කියහන් ඉස්සෙල්ල.:dull:
  4. djfordj

    PayPal ප්‍රශ්නයක්

    කොහොමද verify කරේ? මට තේරෙන්නේ නෑ. American Express card එකකින්ද? එකේ නම නැද්ද?:confused:
  5. djfordj

    PayPal ප්‍රශ්නයක්

    එතකොට paypal එකේ නමයි, HNB card එකේ නමයි වෙනස් නෙ. අවුලක් නැද්ද?:confused:
  6. djfordj

    PayPal ප්‍රශ්නයක්

    දැන් ඒ account එක නෑ බං. ඔයවගෙ කතාවක් කියන්න තිබුන,මට Italy කතාකරන්න පුළුවන් නම්. PayPal උන්ගේ English කතාකරන්න පුළුවන් එකෙක් අල්ල ගත්තෙත් අමාරුවෙන්.:dull: අනිත් එක, limit උනාම details යවන්නෙ යාළුවගේ නෙ? එතකොට යාළුවගේ නමටද account එක හදල තියෙන්නේ?:confused:
  7. djfordj

    PayPal ප්‍රශ්නයක්

    මටත් ඔය වැඩේ කරන්න පුළුවන්. මගෙත් Italy relations ලා වගයක් ඉන්නවා. කලිනුත් Italy විදියට තමයි real details දාල හදල තිබුනේ. ඒත් VPN use කරල නෙවෙයි log උනේ. ඒ account එක limit නෙවෙයි උනේ. ලොග් වෙන්න බැරුව තමයි තිබුනේ. උන්ට call කලාම කියනවා, paypal එක තියෙන country එකයි, ලොග් උන country එකයි වෙනස්...
  8. djfordj

    PayPal ප්‍රශ්නයක්

    මචන් උබේ US account එක අවුලක් නැතිව වැඩකරන්නේ කොහොමද?[/SIZE]
  9. djfordj

    PayPal ප්‍රශ්නයක්

    කොහොමද limit වෙන්නෙ? මම card එක use කරන්නේ PayPal account එක verify කරගන්න විතරයි. ඊට පස්සෙ, card එක ගාවගන්නෙවත් නෑනෙ.:confused:
  10. djfordj

    PayPal ප්‍රශ්නයක්

    US නැතුව වෙන රටකට හදාගෙන, VPN එකක් හරහා use කලොත් limit වෙන එකක් නැද්ද?:rolleyes:
  11. djfordj

    recover entire Hdd disk partition --HELP--

    දියන් බං. මටත් ඕන. හැබැයි malware නැති crack එකක් නම් විතරක් දියන්. කලින් 20GB recover කරගන්නම, crack එකක් download කරල, පුදුම ගේමක් දුන්න malware ටික අයින් කරගන්න. අන්තිමට මහන්සිය විතරයි. 20GB අයිමත් download කරා කියහන්කෝ.:P
  12. djfordj

    PayPal ප්‍රශ්නයක්

    මචං මට සල්ලි ගන්න නෙමෙයි ඕනෙ. online payment receive කරන්නයි,ඒ සල්ලි වලින් අයිමත් online buy කරන්නයි තමයි ඕනේ.
  13. djfordj

    මේ Exercise මැශින් තුනෙන් හොදම එක මොකක්ද?

    weight lift කරල fat burn කරන්න අමාරුයි බං. cardio කරන්නම වෙනවා, diet plan එකකුත් එක්ක. ඔය youtube කාරයෝ ගොඩක් බොරුත් දානවා, උන්ගේ products විකුණගන්න. :yes: Spin bike එක පට්ටයි තමයි. Push bike හොදයි. ඒත් වැස්ස කාලෙට වැඩේ අතැරිලා යනවා බං.
  14. djfordj

    PayPal ප්‍රශ්නයක්

    මටත් කෙලවිලා නම් තියෙනවා. ඒත් මේකෙ online, buy and sell කරන එවුන් ඇතිනේ. උන්ගෙන් පොඩි idea එකක් ගන්නයි බැලුවේ. HNB එකේ ඊලඟ මාසේ ඉදන් අලුත් card එකක් ගන්න ඕන කියල කතාවක් තියෙන නිසා, money receive කරන්න පුළුවන් එකක්ම හදා ගන්න බැලුවේ.:rolleyes:
  15. djfordj

    PayPal ප්‍රශ්නයක්

    උබේ PayPal එක කොහොමද හදාගෙන තියෙන්නේ? උබට PM කරන්නත් බෑ. msg පිරිලලු.:(
  16. djfordj

    Ammo menna Bodybuilder kenekwa kapala marala

    SF ලොකූ කියන dial එකනෙ ඕක කරල තියෙන්නෙ. ඌ හොද එකෙක්ද බං? අනුරාධපුර වසන්තගේ ඝාතනයට සොයන ීත‍ ලොකූගේ ෆෙස්බුක් පණිවිඩය අනුරාධපුර පැනොරාමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වූ කරාටේ ශූර වසන්ත සොයිසා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයන එස්.එෆ්. ලොකූ නොහොත් නිරෝෂන් රණසිංහ නැමැත්තාගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට...
  17. djfordj

    මේ Exercise මැශින් තුනෙන් හොදම එක මොකක්ද?

    Bicycle එක වගේම නිසයි, ඕක පට්ට. ගන්න ඉස්සෙල්ල පැදලා බලල ගනින් උබට match වෙනවද කියල. මම ගත්තොත් ගන්නේ ඕක තමයි.

    No contents