:yes:
ඔව් බං. ඉස්කෝලෙ බුද්ධාගම උගන්වන එකනම් මෙලෝ රහක් නෑ. ගොඩක් වෙලාවට සිංහල උගන්නන්න සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි තමයි subject එකට දාන්නෙ. සමහරුන්ට බුද්ධාගම ගැන තියෙන අවබෝධය ගොඩක් අඩුයි. දහම් පාසල් අනිවාර්ය කලා ම, පොඩි කාලේ ඉදන්ම පන්සල් යන්නත් පුරුදු වෙනවා. තව බුද්ධාගම විෂය නිර්දේශයෙන් කවි...