මචන් උබ ඔහොම හිතන්නේ කරන්නේ ආදරේ වැඩි කමට වෙන්න පුලුවන් ඒත් බන් ඒ කෙල්ල ඕක කොහොම ගනීද දන්නේ නෑ, ගොඩක් වෙලාවට වැරදි විදියට නිකන් මේක මල වදයක් නේ මන් කැමති දෙයක් කන්න බොන්න බෑනේ ගානට ගන්න ඉඩ තියෙනවා.,මචන් අපි ආදරයේදි හෙන ගොන්,මොඩයි, අන්දයි කියන්නේ, ඒ නිසා ඒ කෙල්ල ගෙන් තොර ලොවක් නෑ වගේ..මටත් ඔහොම...