thanks ban , හිත තමා බන් ප්‍රස්නය, මන් පොඩි දෙයක් උනත් අම්බානක හිතන කෙනෙක්..හිත ගොඩක් වෙලවාට පිස්සූ කෙලිනවා ඒක නිසා තමා අවුල..අඩුම තරමේ බන් පන්සලකට ගියාමත් එහෙමයී.
මචන් උබට කියන්නේ office එකේ email එකක් යවද්දී සෑහෙන හිතනවා sure නෑ , වැරදිද දන්නේ නෑ english grammar හරිද දන්නේ නෑ කියලා...අනිත්...