අපේ උන්‍ට පිස්සුද බන් ලහිරු කුමාරයාව දාන්න හැම ටෙස්ට් එකටම ඌට හරියට line and length ball කරන්න බෑ දාන්නෙම bouncer, ඕවරේ ball ටික හැම තැනම දානවා..වෙන හොද වේග පන්දු යවන්නෝ නැද්ද බන් ?? වනිගු හොදයි ODI T20 ඌව TEST වලටත් දානවා..දාලා උගේ Confidence බස්සලා දානවා..අනේ මන්දා බන් හෙන ගානක් දෙනවා ඒත් Sri...