මහාචාර්ය ජයමිණී කියන්නේ ලන්කාවේ ඉන්න එකම සම පිලිබද මහාචාර්යවරයා..Appointment එකක් ගන්න එක අමාරුයි. Doctor ගැන කියනවනම් මාත් කුරුලෑ සම්බන්දයෙන් ගත්තා බෙහෙත් කිහිප සැරයක්ම ,, අන්තිම පාරට දුන්නේ cream දෙකක් එකතු කරලා ගාන්න කියලා ගෑවා..පස්සේ ඔය වලවල් ටික හැහෙන ඒවට කලුලප අයින් කරගන්න එකට...