1. yasitha_o3

    රටට ගිය කලක්

    උබ කියන චේතනාව මොකද්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ උබ කියන විදිහට අල්ලාහ් සහ ජේසු තුමාල කියල තියෙනව සත්තු මැව්වේ කන්නය කියල. එහෙනම් ඒ මතේ ඉඳගෙන ඒ චේතනාව උඩ ඉදගෙන සත්තු මරණ මුස්ලිම් අයට පව් නැද්ද බන්? උබල චේතනාව කියල කියන්නේ මම මුව මට කන්නම විතරක් මරනවා කියන එකද බන්.?
  2. yasitha_o3

    රටට ගිය කලක්

    මචං උබට සිංහල කියවල තේරුම් ගන්න බැරි මොකක් හරි අවුලක් තියෙනවද ? සමහර විට පාලි ඒවම කියවල දැන් සිංහල පොඩ්ඩක් අමතක වෙළද දන්නේ නෑ. (විහිළුවක් කලේ) :eek: මම කිව්වෙත් කෑවා නොකෑවා කියල පව් පිරෙන්නේ නෑ කියල තමා. උබ දීපු සල්ලි වලින් උ සතෙක් අරන් මරුවනම් උබේ උපක්‍රමය සහ පවක් වෙන්න අවශ්‍ය දේවල් සම්පුර්ණයි...
  3. yasitha_o3

    රටට ගිය කලක්

    හරි මචං මම අපොහසත් නම් පොහොසත් අය ඔප්පු කරලා පෙන්නපන්කෝ බන්. මචං පන්සිල් පදපහ කියන්නේ ධර්ම කරුණු නෙවෙයි ද බන්? බුදුන් වහන්සේ නොකළ යුතු යයි රැකියා පහක් දේශනා කරලා නැද්ද මචන්? උබල මහා ධර්ම කරුණු හොයල මිනිස්සුන්ගේ ඔලු විකාර කරන්න හදනකොට හරිම සරලව බුදුන් වහන්සේ විසින් ගිහියන්ට දේශනා කල ධර්ම කරුණු...
  4. yasitha_o3

    රටට ගිය කලක්

    ඉතින් රත්තරන් පුතේ උබ මට ඕනේ තරම් බැනපන්. උබ මෙන්න මේ ටික තේරුම් ගත්හ්ටනම් මට එච්චරයි. ඔව් මචං ඔව් උබ ඒ දවසේ නොකා හිටිය කියල නෑ උබට පව් පිරෙනවමයි. උබ කෑවට නෙවෙයි උබට පව් සිද්ද වෙන්නේ. උබ ගත්ත සල්ලි වලින් තවත් සතෙක් මැරෙන එකට. මගේ අතින් වැරදිලා හරි ත්‍රිපිටකේ ගැන වරදක් කියවුනනම් මට සමාවෙයන්...
  5. yasitha_o3

    රටට ගිය කලක්

    අනේ ඔව් බන්. මුන් හින්ද මගෙත් වෙලවකට ඔලුව කුරුවල් වෙන්ව. මචං පැහැදිලිවම මෙච්චරයි. තිර්කොටික පාරිශුද්ධ ශිලය පැත්තකින් තියපන්. එක භික්ෂුන් උදෙසා පමණයි. සාමාන්‍ය මහජනතාව උදෙසා නෙවෙයි. උබ භික්ෂු විනය පිළිපදිනවනම් උබට දරුපවුලක් නඩත්තු කරන්න බෑ. උබ මහන වෙන්න ඕනේ. බුදුන් වහන්සේ වෙන වෙනම ශික්ෂා පද...
  6. yasitha_o3

    රටට ගිය කලක්

    මේ ප්‍රශ්නේ අන්තිමටම අහන ප්‍රශ්නේ. මම කියපුවයි උබල කියපුවයි ඔක්කොම අමතක කරපන්. මම මේක ලිහන්නම්. ඇයි උබල සාමාන්‍ය ජනතාව උදෙසා ඇති වෙන ප්‍රශ්නෙකදී භික්ෂු විනය නීතියක් මේක අස්සට දාගන්නේ? ඇයි භික්ෂු විනයෙන් නීති අරගන්නවනම් මේ මස් මාංශ සම්බන්ද දේවල් විතරක් අරන් උබලගේ මතේ සාදාරන කරගන්න හදන්නේ. ? ඇයි...
  7. yasitha_o3

    රටට ගිය කලක්

    මචං ත්‍රිකෝටික පාරිශුද්ද ශීලය භික්ෂුන්ගේ විනය නීතියක්. භික්ෂුව අරඹයා මම එක පිලිගන්නවා. සාමාන්‍ය ජනතාවට අදාල වෙන දේ ගැන හිතන්න. පන්සිල් පද පහ. නොකළ යුතු රැකියා. අඩු ගානේ මේ දෙක විතරක් අරන් මට කියපන් කොහොමද මස් කන්නේ කියල. ? මේ දෙකයි ත්‍රිකෝටික පාරිශුද්ද ශීලයයි චේතනාව ගැන දේශනයයි කරණිය මෙත්ත...
  8. yasitha_o3

    රටට ගිය කලක්

    මචං මම මේක සම්පුර්ණ පැහැදිලිව කිව්වනේ මචං. මම කිව්වෙ නෑ නේ ත්‍රිකෝටික පරිශුධ ශිලයට අනුගතව වළඳන දෙයක් භික්ෂුවට අකැපයි කියල. මම කිව්ව නේ පින්දපතේ වඩිද්දී අහම්බෙන් මස් ලැබිල එක දිවි මස් වගේ දෙයක් නම් (තහනම් මස් වලින් එකක්) කෑවොත් විතරයි ශික්ෂා පදය කැඩෙන්නේ කියල. මම කිව්වේ දානෙකට මස් මාංශ පුජ...
  9. yasitha_o3

    රටට ගිය කලක්

    අනේ මන්ද මචන්ලා. උබල මම දෙයක් කිව්වම කියපු දේ අර්ථය ගන්නවා වෙනුවට කරන්නේ මම කිව්වේ මගේ හිතේ තියෙන දෙයක් විතරයි කියල කියන එකමනේ. මචං මට ත්‍රිපිටකේ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. MihiCherub උබ ඇහුව අවාසන වශයෙන් අහන්නෙ තිකොටි පාරිශුද්ධ මාංශ කියන එක උබ පිලිගන්නවාද? කියල ඉතින් දෙයියනේ ඇයි බන් අච්චර ලස්සනට...
  10. yasitha_o3

    රටට ගිය කලක්

    අනේ මන්ද උබලට එකම දේ සිය ආකාරයකින් කියන්න එපැයි බන්. මස් කඩෙන් සල්ලි දීල ගන්නවා කියන්නේ එක හොඳයි මට ගැලපෙනවා මම මේකට කැමති කියන එක නෙවෙයි ද බන්? අනුබල දෙනවා නෙවෙයි ද එක? මුදලාලි සතුටු වෙන්නේ නැද්ද? උබ මස් කැල්ල කල හ්ම්ම් මාරුවට මෝරපු කුකුලෙක් කියල සතුටු වෙන්නේ එහෙම නැද්ද. පට්ට මස් කෑල්ල කියල...
  11. yasitha_o3

    රටට ගිය කලක්

    මචං ඇයි බන් මස් මාංශ නොකා හිටියම ප්‍රේත ලෝකේ නිරයේ යන්නේ? අනේ මන්ද මටනම් තේරෙන්නේ නෑ බන්.
  12. yasitha_o3

    රටට ගිය කලක්

    මචං නිගන්ටනාථ පුත්තව මතකද ? හොයල බලන්න එයා ගැන බුදුන් වනසේ මොනාද දේශනා කලේ කියල. අන්තගාමි වෙන්න එපා. කරන්න පුළුවන් එක දෙයක් ද ඒ දේ කරන්න. එයයි විය යුත්තේ. එහෙම නැතුව අරක කරන්න බෑනේ ඒ නිසා මේක කරන්න පුළුවන් උනත් මේක කරන්න ඕනෙත් නෑ කියල හිතන්න එපා.
  13. yasitha_o3

    රටට ගිය කලක්

    මොකද්ද මචං මේ උබල කියල තියෙන්නේ? මම කියපු දේවල් වැරදි කියල ඔප්පු කරනවා වෙනුවට ඒවාට සමච්චල් කරහම හරිද මචං? අනේ මන්ද උබට උගන්නපු කෙනා කියපු ටික කියල ඉවර උනහම එතනින් එහාට කියන්න දෙයක් නැද්ද මචං?
  14. yasitha_o3

    රටට ගිය කලක්

    ඇයි බන් උබල හිතන්න අකමැති ඒ සත්තු මැරෙන්නේ පාරිබෝගික ජනතාව වෙනුවෙන් කියල. උබල කඩේක වස විකුනන්න තිබ්බ කියල ඒවත් අරන් බොනවද මචං?
  15. yasitha_o3

    රටට ගිය කලක්

    මචං එක බුද්ධ වචනයක් ගැන විතරක් හිතන්න එපා. තව ගොඩක් කරුණු තියෙනව. ඒවා ඔක්කොම බලන්න. කලින් විස්තර කරලා ඇති. අදාළ කරුණු පහ සම්පුර්ණ නොවන්නේ කොහොමද කියල පුලුවන්නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මහා කාරුණික සියලු සත්වයන්ටම my3 කරන්න කියපු උත්තමයන් වහන්සේ නමකට මස් මාංශ පුජ කරනවා කියන්නෙම මහා...
  16. yasitha_o3

    රටට ගිය කලක්

    shenic උබට කොච්චාර කිව්වත් තේරුමක් නෑ. උබ හිතන්නෙම කඩෙන් පළමු මස් කෑල්ල ගැනීමේ සිද්දිය පිලිබඳ විතරයි. එතනින් එහාට උබ සල්ලි දීල අවට පස්සේ වෙන දේ ගැන උබ හිතන්න කැමති නෑ. හරිම සරලයි නේ මචං. වෙන කොහෙවත් තියෙන කරුණු අරන් ඇවිත් පෙන්නන්න දෙයක් නෑ නේ. මුලින්ම කියන්න ඕනේ දෙයක් තියෙනව. එළවලු විතරක් කෑවත්...
  17. yasitha_o3

    අහුවෙන්න එපා මේකට yifi

    coments balapan aniwa. math me katta kala thiyenwa issara
  18. yasitha_o3

    රටට ගිය කලක්

    යාළුවගේ ගෙදරට යනකොට සත්ව මරල ඉවරයි ඒ සත්ව මරනවා කියල ඔයා දන්නෙත් නෑ ඒ කියන්නේ එතන චේතනාවක් නෑ. ඒ සතා මැරුවේ තමන් වෙනුවෙන් කියල ඒ වෙනකොට එයට සැකයකුත් නෑ. මොකද ඒ සතා මැරුවේ ඒ ගෙදර අයටත් කන්න නිසා පව් සිද්ද වෙන්නේ ඒ ගෙදර අයට පමණයි.. දානේ ගෙදරකදී භික්ෂුන්ට දානේ හදනව වගේ විශේෂ සිද්දියක් නම් එහෙනම්...
  19. yasitha_o3

    රටට ගිය කලක්

    සමාවෙන්න ඕනේ අපේ මස් කන මහත්හොරු ටික. මට මේ කාරණේ කලින් කියන්න බැරි උනා. ඔයාල බුද්ධ දේශනාවේ තැන් හොයනවා කොහෙද මස් මාංශ හොඳ නෑ කියල තියෙන්නේ කියල. උබලට වගේම මටත් අමතක උන තැනක් තමා මේක. නොකළ යුතුයයි බුදුන් වහන්සේ දේශනා කල රැකියා පහ සත්‍ථ වණිජ්ජා සත්ව හිංසාව පිණිස හේතුවන කඩු තුවක්කු දුනු ඊතල...
  20. yasitha_o3

    රටට ගිය කලක්

    එක්කෙනෙක් හරි, හරි මග යනවනම් එච්චරයි මචං. අපේ කටේ අඟල් දෙකක් වගේ දිග දිව පිනවන්න අහිංසක සත්තු දස දුක් දීල මරණ එක පුදුමාකාර පවක්. ඒ පවෙන් ගැලවෙන්න කිසිම සත්වයෙක්ට බෑ මොන තර්ක ගෙනාවත්. හොඳම උදාහරනේ අපේ බුධුන් වහන්සේ යම් අතම භවයක මාළු අල්ලන මිනිස්සුන්ගේ දලකට අහු උන මාළු දඟලනවා දැකල සිනහ උනා. බුදු...

    No contents