ඔන්න උබ කියපු වැඩ ටිකෙන් ඔක්කොම ටික වගේ කරා. උබ කියවන්න කියපු ටිකත් කියෙව්වා. උබේ කිරිබත් ගොඩ හාමුදුරුවන් ගේ පොතේ තියෙන භික්ෂුව සම්බන්දව තියෙන කිසිම දෙකට මගේ විර්ද්දත්වයක් නෑ. මමත් පැහැදිලිව කිව්වා ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය අනුව වළඳන භෝජනයක් ගත්තට භික්ෂුවට පව් නෑ කියල. කොහොම උනත් කියවගෙන යනකොට...