අපේ මස් කෑවට පව් නෑ. බුදුන් වහන්සේ මස් කන්න එපා කියල නීති දාල නෑ කියන අයට තව පොඩ්ඩක් කියන්න තියෙනවා. බුදුන් වහන්සේ සාමාන්‍ය ජනතාවට තියා භික්ෂු සංඝයටවත් නීති දාන්න කැමැත්තක් තිබ්බ උතුමන් වහන්සේ නමක් නෙවෙයි. එතුමන් වහන්සේට අවශ්‍යවුනේ අවබෝධයෙන් ධර්මය පසු පස යන අය මිසක් බලෙන් ගෙන යන්න නෙවෙයි. අපේ මේ...