සින්දුව ඩිස් ලෛක් කරන්න
ලංකාවේ දැන් හැදෙන සින්දු නම් මෙලෝම රහක් නෑ ..
තනුව බාලයි ... තුප්පහි වචන භාවිතා වෙන්නේ ..
මේකට පිලියමක් විදිහට අර්ටිස්ට්ලට තේරුම් කරවන්න ඕන මේ සින්දු චාටේර් බව ...
පළමු පියවර ලෙස පහත සින්දුව ඩිස් ලෛක් කරන්න ,,
https://www.youtube.com/watch?v=l1s2OPu8kC8