නියම පරාජිතයෝ ( Provincial Election )

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    නියම පරාජිතයෝ ( Provincial Election )

    සන්ධානේ ඉතින් අඩුවෙන් හෝ වැඩියෙන් හෝ ජයග්‍රහණය කරලා බලය ලබාගත්ත ... සන්ධානේ සිට් 17ක් වැටුනා වුනාට අන්තිමට බලය කෙලෙස හෝ උන්ගේ ... ඉතින් සන්ධානේ දිනුම් ... ඒ ජයග්‍රහණය හෑල්ලු කරන්න උත්සහ කලත් වැඩක් නෑ .. දිනල ඉවරනේ / ෆොන්සේකා හැඳිගෑවිලා යයි කියල මහින්ද හිතන්න ඇති .. නමුත් කෙසේ හෝ එජාපයේ පැරණි චන්ද දායකයින් පිරිසක් එකතුකරගෙන කරපු වික්‍රමය අපූරුයි .. චන්ද කැඩිලා ගිය නිසා ඒ අතිනුත් එජාපය පරාදයි .. / ජවිපෙ අළු "බලු" (හරි ලයන්න අවේ නෑ ) ගසාදාල ඔලුව ඉස්සුවා ... ආකර්ශනීය නව නායකත්වය වැඩ පෙන්නුවා ..ඉතින් ඔවුනුත් දිනුම් .. / නමුත් එජාපය පෙර ලෙසම වලේ ... කෝ අඩු ගානේ සටනක් වත් දුන්නද හරියට ? චන්ද එක එක එන්න එන්න අඩු වෙලා ...ජන බලය බිඳ වැටිලා ... කැපුවත් කොළ පිරිසක් පමණයි වටේට ඉන්නේ ... ඉතින් මාගේ මතයට අනුව නියම පරාජිතයෝ එජාපය ... :(
     
    • Like
    Reactions: white lion

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    :):)නමුත් එජාපය පෙර ලෙසම වලේ ... කෝ අඩු ගානේ සටනක් වත් දුන්නද හරියට ? චන්ද එක එක එන්න එන්න අඩු වෙලා ...ජන බලය බිඳ වැටිලා ... කැපුවත් කොළ පිරිසක් පමණයි වටේට ඉන්නේ ... ඉතින් මාගේ මතයට අනුව නියම පරාජිතයෝ එජාපය ...:baffled::baffled:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    crying-waterfalls.gif

    jeppo paradai
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක්සත් ඡාතික පක්ෂය නෙමෙයි රටේ බහුතර මිනිස්සු පරාද 40 % විතර ඡන්දේ දීලා නෑ .විපක්ෂය කැලි කැලි වලට කැඩිලා බෙදිලා ශක්තිමත් විපක්ෂයක් නැතිව ප්‍රඡාත්‍යන්ත්‍රිවාදය නැති වෙලා එකාධිපති පාලනයකට යටත් වෙනවා .
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    එක්සත් ඡාතික පක්ෂය නෙමෙයි රටේ බහුතර මිනිස්සු පරාද 40 % විතර ඡන්දේ දීලා නෑ .විපක්ෂය කැලි කැලි වලට කැඩිලා බෙදිලා ශක්තිමත් විපක්ෂයක් නැතිව ප්‍රඡාත්‍යන්ත්‍රිවාදය නැති වෙලා එකාධිපති පාලනයකට යටත් වෙනවා .

    Wishwasakaranna... oya chande deela nathi aya athare wadiyen inne UNP kattiya... ea minissunta UNP epa wela thiyenne :(
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    :):)නමුත් එජාපය පෙර ලෙසම වලේ ... කෝ අඩු ගානේ සටනක් වත් දුන්නද හරියට ? චන්ද එක එක එන්න එන්න අඩු වෙලා ...ජන බලය බිඳ වැටිලා ... කැපුවත් කොළ පිරිසක් පමණයි වටේට ඉන්නේ ... ඉතින් මාගේ මතයට අනුව නියම පරාජිතයෝ එජාපය ...:baffled::baffled:

    :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එක්සත් ඡාතික පක්ෂය නෙමෙයි රටේ බහුතර මිනිස්සු පරාද 40 % විතර ඡන්දේ දීලා නෑ .විපක්ෂය කැලි කැලි වලට කැඩිලා බෙදිලා ශක්තිමත් විපක්ෂයක් නැතිව ප්‍රඡාත්‍යන්ත්‍රිවාදය නැති වෙලා එකාධිපති පාලනයකට යටත් වෙනවා .

    චන්ද වලින් 15%ක් ආන්ඩුව හොර චන්ද දාගෙන .:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :lol:

    මොකද්ද බන් උඹළගෙ UNP එකට ගොඩ ඒමක් නෑ නෙ

    රනිල ඉන්න එකන් අපි වලේ තමයි.මෙතන හොර චන්ද සීන් එකකුත් යනවා. ඔය කියන තරම් 60%ක තියා 50%ක චන්ද ආන්ඩුවට නෑ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රනිල ඉන්න එකන් අපි වලේ තමයි.මෙතන හොර චන්ද සීන් එකකුත් යනවා. ඔය කියන තරම් 60%ක තියා 50%ක චන්ද ආන්ඩුවට නෑ.

    56% වගෙ තමයි බන් ඇත්තෙ කොහොමත් ... 60% කට ගණන් හදල ගත්තම ඉතින් මානසිකව වැටෙනවනෙ

    සියළු බලතල ජනාධිපති යටතෙ තියාගෙන කවදාවත් ඡන්ද තියල මුන්ව එළවන්න බෑ .. විශේෂයෙන් ජනාධිපතිවරණයක් දිනන්න බෑ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    56% වගෙ තමයි බන් ඇත්තෙ කොහොමත් ... 60% කට ගණන් හදල ගත්තම ඉතින් මානසිකව වැටෙනවනෙ

    සියළු බලතල ජනාධිපති යටතෙ තියාගෙන කවදාවත් ඡන්ද තියල මුන්ව එළවන්න බෑ .. විශේෂයෙන් ජනාධිපතිවරණයක් දිනන්න බෑ

    සාධාරන මැතිවරනයකින් ලේසියෙන්ම එලවන්න පුලුවනි. මේ වගේ චන්ද දිනන එක ඕන එකෙකුට පුලුවන්.ජිල්මාට්නම් යනවා.ඒකේ දෙකක් නෑ.:lol:
     
    Tennee

    Junior member
  • Oct 22, 2011
    89
    6
    8
    එක්සත් ඡාතික පක්ෂය නෙමෙයි රටේ බහුතර මිනිස්සු පරාද 40 % විතර ඡන්දේ දීලා නෑ .විපක්ෂය කැලි කැලි වලට කැඩිලා බෙදිලා ශක්තිමත් විපක්ෂයක් නැතිව ප්‍රඡාත්‍යන්ත්‍රිවාදය නැති වෙලා එකාධිපති පාලනයකට යටත් වෙනවා .

    SahATHIKA ETTA