නියම පරාජිතයෝ ( Provincial Election )
සන්ධානේ ඉතින් අඩුවෙන් හෝ වැඩියෙන් හෝ ජයග්රහණය කරලා බලය ලබාගත්ත ... සන්ධානේ සිට් 17ක් වැටුනා වුනාට අන්තිමට බලය කෙලෙස හෝ උන්ගේ ... ඉතින් සන්ධානේ දිනුම් ... ඒ ජයග්රහණය හෑල්ලු කරන්න උත්සහ කලත් වැඩක් නෑ .. දිනල ඉවරනේ / ෆොන්සේකා හැඳිගෑවිලා යයි කියල මහින්ද හිතන්න ඇති .. නමුත් කෙසේ හෝ එජාපයේ පැරණි චන්ද දායකයින් පිරිසක් එකතුකරගෙන කරපු වික්රමය අපූරුයි .. චන්ද කැඩිලා ගිය නිසා ඒ අතිනුත් එජාපය පරාදයි .. / ජවිපෙ අළු "බලු" (හරි ලයන්න අවේ නෑ ) ගසාදාල ඔලුව ඉස්සුවා ... ආකර්ශනීය නව නායකත්වය වැඩ පෙන්නුවා ..ඉතින් ඔවුනුත් දිනුම් .. / නමුත් එජාපය පෙර ලෙසම වලේ ... කෝ අඩු ගානේ සටනක් වත් දුන්නද හරියට ? චන්ද එක එක එන්න එන්න අඩු වෙලා ...ජන බලය බිඳ වැටිලා ... කැපුවත් කොළ පිරිසක් පමණයි වටේට ඉන්නේ ... ඉතින් මාගේ මතයට අනුව නියම පරාජිතයෝ එජාපය ...