1. T

    Kaushi

    අනේ අර රත්තරන් කොල්ලෝ තුන්දෙනා මොනවා කරනවා ඇද්ද....? පව් දෙයියනේ.... ශිරන්ති අම්මා ඉනේ අත් දෙක තියා ගෙන දුකින් බලං ඉන්නවා ඇත්තේ....
  2. T

    අලුත් සම්බනධිකාරිණිය ගැන මොකෝ බන් කියන්නේ උඹලා..

    මේ වේලාවේ රටට ඕනේ මුලින් ම වැඩ කරන්න හිතෙන වටපිටාවක් හදලා දෙන එක... පිච් එක හැදුවම matchඑක සෙල්ලම් කරන්න විතරයි තියෙන්නේ..
  3. T

    අලුත් සම්බනධිකාරිණිය ගැන මොකෝ බන් කියන්නේ උඹලා..

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මහතාගේ නව සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස ජනප්‍රිය රංගන ශිල්පීනි කෞෂල්‍යා මාධවී වික්‍රමසිංහ පත් කෙරෙයි..... ================================ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මහතාගේ නව සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස ජනප්‍රිය රංගන ශිල්පීනි කෞෂල්‍යා මාධවී වික්‍රමසිංහ පත් කර...
  4. T

    Rajapakshawaru Sri lanka Mathawata monawa karay da??

    සතර වරම් දෙවි මහරජ දකුණු රටෙන් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්.. දැන් ඉතින් තුන් කට්ටුව දෑගිලි වලින් ලංකාව ආරක්ෂා කරන්නේ...ඒවගේ ම අභ්‍යාවකාශයෙන් එන සියලු තර්ජනත්, රට වට බැඳි ඒ මහ රන් වැටේ අධිපතිතුමාත්, තමන්ගේ රටේ ජනතාවගේ හදවතේ ගැස්සම හඳුනන ඔද තෙද බල ඇති පුත් කුමාරවරුන්...
  5. T

    බැසිල්ට අයත් ආයතන ගැසට් කරයි.

    දැන් මචන් මහින්දගේ සරම අස්සේ හැංගිලා හිටපු වැඩ නැති ඇමතිවරුන්ට සොරි තමා... අපේ බැසිල් ස ට වැඩ විතරයි බන් කයිවාරු ගණන් ගන්නේම නැ... දැන් ඉතින් තුන් කට්ටුව පන්දම් කෙලියට ගිනි කෙලි අරගෙන යක්කු වගේ පිටියට බැහැලා තියෙන්නේ... අපිට තියෙන්නේ බෙර තාලේට යසයි අප්පච්චි යසයි කියලා අත්පොලසන් දෙන්න..
  6. T

    දිවුරුම් දීමේ සතුට

    රට රකින්න ආපු සතර වරම් දෙවිවරු ඒ.. දේව භක්තිකයන්ගේ සතුට ඒක...ඒක ප්‍රශ්න කරන්න තොපිට කොයින්ද හයිය....ගරු නම්බු දිලා කතා කරපන් මීට පස්සේ....
  7. T

    15 දැරිය...

    දැරියගෙන් ආපු දුර්ගන්ධේ මොකක් වෙන්න ඇද්ද බන්...?
  8. T

    සිරසටත් වැඩේ දෙන්නලු යන්නේ...

    කො⁣හොමත් government කිසිම ඇඩ් එකක් දෙන්නැ උන්ට...එකෙන් සැහෙන පාඩුයි කියලා කියන්නේ....මොකක් හරි පොඩි දෙයක් අහු වුන ගමන් වැඩේ දෙයි ලස්සනට...නිකන් හුරතල් වෙවි හිත හිත ඉන්න පොරවල් නෙමේයිනේ ඉන්නේ...
  9. T

    "ලැම්බ්ඩා" වයිරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානෙයන්

    මිනිසුන්ට දැනෙන්න ඕකට නම දාන්න තිබ්බේ ඇම්ඩා කියලා..
  10. T

    දැන් පොල් එම ලාබ ද? අල ලුණු කොමද? #දැන්sapada

    තනි පොඩි රටක් විදිහට ආඩම්බරයක් නේ...?
  11. T

    [ආදරෙයි මැට්ටෝ] මේ මෝඩයෝ වෙනුවෙන් එච්චර ආදරයක්.

    පැලෙන්න ආදරෙයි හිතිලා තියෙන්නේ..
  12. T

    දැන් පොල් එම ලාබ ද? අල ලුණු කොමද? #දැන්sapada

    පිස්සුද බන් ⁣ඒ දෙයියෝ පුකවල් වලට ආස ⁣නැ...ඒ දෙයියෝ එන්නේ තොපෙත් මගෙත් රටේත් ආර්ථිකය හදලා ඇමරිකාවට අභියෝග කරලා හෙට දවසේ විරයෝ පුංචි අපි තමයි හෙට දවසේ අනාගතේ පුංචි අපි තමයි අපි හැදෙනවා රටට මොනා වෙයිද දන්නැ...එත් එක ඇත්තමයි..
  13. T

    [ආදරෙයි මැට්ටෝ] මේ මෝඩයෝ වෙනුවෙන් එච්චර ආදරයක්.

    ස්තුතිය දෙවියනේ...නැවත නැවතත් ස්තුතියි..අපි වගේ පවුකාරයන්ට මෙච්චර ආදරය කරන අප්පච්චි කෙනෙක් බාපොච්චි කෙනෙක් මුලු පවුලක් මැව්වට..මේ වගේ වේලාවක වත් තොපේ ඇහට කඳුලක් ආවේ නැත්නම් තොපි තිරිසන්නු බොලව්...
  14. T

    දැන් පොල් එම ලාබ ද? අල ලුණු කොමද? #දැන්sapada

    හිටපන් මනුස්සයෝ ටිකක් අද හෙටම එනවා අපේ හෙළ වංශකතාවේ ආර්ථිකයට අභිමුඛ දෙවියෝ...ඒ ආවට පස්සේ බොලාට දාන්න වෙන්නේ පිටරට වල බඩු මිල තමා...හාල් පොල් සියල්ල නිකන් ලඟ පාත නම් ඇවිල්ලා කවලත් යනවා...උඹලට අපිට තියෙන්නේ පුටුවක වාඩි වෙලා හිනා වේවි වෙන දේ බලන් ඉන්න විතරයි...බඩගොස්තරවාදී, බොරු සමාජවාදීන්ට රිදෙයි...
  15. T

    15 හැවිරිදි දැරියක අපයෝජනය කළේ යැයි කියන මිහින්තලේ උප සභාපති, ලිංගික බෙලහීනයෙක් බව අධිකරණයේදී කියයි

    දේශපාලකයෝ ගැවිලා ඉන්නවා නම් බය වෙන්න දෙයක් නැ...බාල වයස්කාර ගැණු ලමයා වැරදිකාරයා වෙලා අනිත් උන් නිදොස් කොට නිදහස් වෙයි..ඒ තරමට නම්‍යශිලි නිතියක්...
  16. T

    15 දැරිය විකිණු වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

    Elakiriye උනුත් නොදන්න දේවල් ලාංකීය සමාජයේ වෙනවා කිව්වම හිතා ගන්නත් බැ..
  17. T

    ගවයකුට වඩා ප්‍රමාණයෙන් යුතු යෝධ කැස්බෑවෙක්ගේ සිරුරක් පානදුර වෙරළට..!

    මනුස්ස ලොකේ වගේම සත්ව ලොකේත් බිහිසුනු අපරාධ වෙනවා ඇති අපේ මිනිස්සු මරලා මුහුදට දානවා වගේ මුහුදේ ඉන්න සත්තු උන්ගේ එවුන්ව මරලා ගොඩබිමට ගෙනල්ලා දානවා වෙන්න බැරිද...
  18. T

    රට බේරා ගැනීමේ අවසාන අවස්ථාව

    අඩෝ සිරා බන් මේපාර රට බේරගන්න බැරි උනොත් බැරිම තමා...මහින්ද ශිරන්ති එක්ක පලමු වතාවට සංසර්ගයේ යෙදිලා නාමල් බේබි හැදුන නිසා රටේ අනාගතේ ගැන බයක් නැ...එත් වර්තමානේ රට ⁣බේරන් ඉන්න එපැයි බන්...තුන්වෙනි පාර සංසර්ගයෙන් චිචි රටට දායාද උන නිසා අභ්‍යාවකාශයෙත් ලංකාව කියන නාමය රැව්දෙනවා ඒකාන්තයි...මට හිතන්නේ...
  19. T

    SLT එක මෙහෙම data තියගන්න හරිද - වැල බැලීම

    විලි ලැජ්ජ නැති වැඩක්නේ බන්...මුං කරපු වැඩෙන් උඹට දැන් හිතේ සැනසිමෙන්ල වැලක් වත් බලන්න නැනේද...

    No contents