1. T

    ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

    ඒ උනාට බන් කොච්චර විවේචනය කරත් වැඩක් තියේද...වැඩක් නැනේ...මෛත්‍රී ආවා සුරංගනා ලෝකයක් මැව්වා...ලොකේ ඉස්සරහට ගියා ලංකාව මඟ නැවතුණා..අහස පොළොව දෙබෑ කරන් සිංහ සෙයියාවන් ගෝඨා ආවා...එත් ඉතින් වෙනසක් උනේ නැනේ...පිස්සු නැටුවා මිසක්...කොරොනා ඉස්සරහට දාලා රට සෞභාග්‍යයට යන ගමන නැවතුණා කියයි... කිසිම විකල්ප...
  2. T

    ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

    ඇයි බන් උඹලා තමන්ගේ රටේ නායකයාට ඔහොම බනින්නේ..ජනාධිපති ලේකම් කාර්යාලට ගිහින් බැනපල්ලකෝ මෙතන බැනලා වැඩක් නැනේ...අනික පිටින් ඇවිත් පත් කරපු එකෙක් නෙමේයිනේ තොපේ අපේ ඡන්ද වලින දිනලා ආපු එකෙක්නේ..අවුරුදු 5ක් කරන්න ඉඩ දුන්නා නම් ඒ මනුස්සයාට කරන්න දීපන්...තොපිලගෙන් උපදෙස් ගන්න ඕන නම් ජනාධිපති උපදෙශකයෝ...
  3. T

    මෙන්ඩිස් නොහිටින්න මෙලහට 49 විකට් 6

    බොලාට හිරිකිතයක් නැනේ...තවත් match බල බල හිටපන්...
  4. T

    දුමින්ද සිල්වා අද නිදහස් ?

    මං කිව්වා නේද යාපයියගේ සංචරණ සීමා thread එකේ මේ සතිය සංවේදි සතියක් වෙනවා වෙනකන් දන්නැති දේවලුත් වෙනවා කියලා...මං හිතුවේ යාපයයිත් පොඩි hint එකක් දාලා තිබ්බ හින්දා දන්නවා ඇති කියලා..
  5. T

    Breaking: දුමින්ද සිල්වාට ජනාධිපති සමාව..!

    රටට මේ හැම ප්‍රශ්නයක් ම ආවේ අහිංසක ජිවිතයක් හිර කරපු දා ඉඳන්...ස්තුතියි විරුවාණෙනි වරද නිවැරදි කරාට දැන් ඉතින් හෙට ඉඳන්⁣ මේ රට සුරපුරයක් වනවා නොඅනුමානයි..කුහක හැතිකරයිනි මේ පාර ඒ ගමන කකුලෙන් ඇදලා නතර කරනවා බොරු...
  6. T

    Cheese කෑල්ල part 2

    සීතල වෙලා ගියා බන්...
  7. T

    සිරි අංකලුයි ධම්මික අයියායි නැති උනා ! CORONA

    ඔව් ඉතින් ඔය කවුරු කවුරුත් පෙර කල කුසල් වලින් තමා ජිවත් වෙන්නේ...සසර වසන තුරු කුසල් රැස් කරන එක තමා කරන්න පුලුවන් හොඳම ධනය
  8. T

    NEW ZELAND NEED 139 RUNS TO BE WORLD CHAMPIONS. #BREAKING

    ඉස්සර ඉතින් ලංකාව නේ බන් එන්නේ....එකට දැන් නොදකින් තමා...බලපන්කෝ උන් සෙල්ලම් කරන ලස්සන...අපිට ඉතින් එහෙමවත් සතුටක් නැ...
  9. T

    සිරි අංකලුයි ධම්මික අයියායි නැති උනා ! CORONA

    කොරොනත් අරන් යන්නේ සමාජයේ කාටවත් කරදරයක් නැතුව ඉන්න අහිංසක මිනිස්සුම තමා...එහෙම ඉක්මනට අරන් යන්නේ හොඳ මිනිස්සුන්ට ඉන්න සුදුසු පරිසරයක් තව දුරටත් නැති වෙන හින්දද කියලත් සැකයි...
  10. T

    පොලිස්කාරයෙක් වෙන්න මොනාද ඕන සුදුසුකම්?

    යන්න ආසාවක් තියේ නම් digree එකක් කරලා ඉහළ rank එකකට පලයන්...කොස්තාපල් ගිහි වැඩක් නැ බන්..ඉහලට යන්නත් අමාරුයි...රෙන්න තියෙන පුකත් නැති වෙයි...
  11. T

    මේ රටට මොකක්ද වෙන්න යන්නෙ

    චීනා පැහැදිලිවම කිව්වා බන් ලංකාවේ වගකිම ඒ ගොල්⁣ලෝ ගන්නවා කියලා...අපිට තියෙන්නේ චීන්නු එක්ක අත්වැල් බැඳ ගන්න එක තමා...මොකෝ ණය බරින් නිදහස් වෙලා ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙයි කියලා උඹ හිතනවද...තුන් හිතකවත් ඒ වගේ බලපොරොත්තුවක් තියා ගන්න එපා....
  12. T

    ඇයි මෙයා කොට්ටයක් කකුල් දෙක උඩින් තියන් ඉන්නේ ?

    ලස්සන හැඟිම් බලන අපිටත් එයි කියලා ඉරිසියාවට එහෙම තියන් ඉන්නවා වෙන්න පුලුවන්..
  13. T

    මට මොකද වෙන්නෙ?

    හවුලේ කරන බිස්නස් නම් නැතුවට කමක් නැ...කුවේට් වැඩේ ෂුවර් ම නම් ඒක බලපන් එහේ ගිහින් job හොයන් නැතුව මෙහෙදිම ජොබ් එක confirm කරගෙන ම පලයන්..
  14. T

    පානදුර තොටවත්ත

    උඹලම හිතපන්කෝ ඉතින් මුං එක්කනේ අපිට ජිවත් වෙන්න වලා තියෙන්නේ...පුදුමයි අපි තාම මෙහෙම හරි ජිවත් වෙන එක.. පෞද්ගලික ආරවුල උනත් උන් සංචරණ සිමා ඉවත් කරනකන් ඉවසන් හිටියා...නීතියට වැඩ කරන මිනිස්සු...එකට ⁣ගරු කරන්න ඕන.. ------ Post added on 1624247905
  15. T

    පානදුර තොටවත්ත

    සංචරණ සීමා ලිහිල් කිරිම හේතුවෙන් ප්‍රිතියට පත්ව පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තොටවත්තේ ජනතාව අතර යම් නොසන්සුකාරි තත්වයක් තිදෙනෙකුට තුවාල 17 පොලිස් අත්අඩංගුවට
  16. T

    සංචරණ සීමා ඉවත් කිරීම

    දැන් දැන් දොස්තරගේ වැඩේ බල්ලෝ, බුරුවෝ හැම ඒකාම කරන්නත් හදනවනේ...කලින් තිබ්බ එකමුතු කම දැන් නම් නැති වේ ගෙන යන්නේ...එකෙන් කෙල වෙන්නේත් ඉතින් අපිට ම තමා..මොකෝ එක දේශපාලඥයෙක් මලාද කොරොනා හැදිලා...අහලවත් නැති එකම එකෙක් නම් මලා..
  17. T

    සංචරණ සීමා ඉවත් කිරීම

    ඕකනේ ඉතින් උඹලත් එක්ක බැරි... අනේ මන්දා බන්.. තකහනියේ දවස් 3කට ඇරපු එක නිකන් මොකද්ද වගේ... ------ Post added on 1624220384
  18. T

    සංචරණ සීමා ඉවත් කිරීම

    මගේ උගත් බුද්ධිමත් මිතුරනි, තොපි මොකද හිතන්නේ එක පැත්තකින් අලුත් ප්‍රභේදයක් හිස ඔසවගෙන එන වේලාවක මෙච්චර දවසක් වහගෙන හිටිය රට හදිසියේම දවස් 3කට අරින්නේ ඇයි කියලා..
  19. T

    හෙට කොන්ඩෙ කපන්න යන එක සේෆ් ද ?

    ගෙදරින් පනාව, කතුර, කොණ්ඩේ කපන මැෂිම, පොරවන එක ඔක්කොම අරන් පලයන්..ශ්‍රමය විතරක් උගෙන් ගනින්...
  20. T

    බස්නාහිරට හෙට දිනයේ අමතර මාර්ග බාධක 700 ක් - පොලීසියේ 8,000 ක් සීරුවෙන්

    කොහොමත් හෙට පොලිසියට සිරුවෙන් තමා ඉන්න වෙන්නේ...නිකනුත් ගිය වාහන කන්දරාවේ හැටියට හෙට පහසුවෙන් හිටියොත් හප්පගෙන යන්නේ..

    No contents