1. T

    පිරිමි දරුවෙක්ව ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි සැකපිට කාන්තාවක් අත්අඩංගුවට...

    මට හිතෙනනේ edit කරපු එකා හෙන අවුලෙන් වගේ...සමහර විට ඇන්ටිගේ ගෙදර හිටපු වෙන එකක් ද දන්නැ... මලගෙදරක මියුසික් එකක් දාලා තියෙන්නේ ඒ නිසා වෙන්නැති
  2. T

    එලාම් එකට ඇහැරෙනවද උබලට?

    මං නම් 7 ට නැගිටිනවා නම් 6 ඉඳලා විනාඩි 5න් 5ට phone දෙක තුනකින් alrm තියනවා...මං විතරක් නෙමේයි අහල පහල කාමර වල ඉන්න උනුත් ඇ⁣හැරෙනවා....
  3. T

    ධනුෂ්ක ත් Suspended කරලා ද??

    බොරුව තනිකර..ඉන්දියන් එකට ලස්සනට එයි..කාලකන්නි ටික...ඉන්දියන්කාරයෝ ටික ටෙස්ට් එක කැව එකේ පලිය ගන්නේ අපෙන්...ගහයි හිරිඔතප් බිදෙන්න අපේ එවුන්ට...
  4. T

    තව තව Club පලයව් . බීපියව්

    උන්ට ක්‍රිකට් ගහන්න බැ... දැන් ඉතින් ලොකේට කියන්න බැ ක්‍රිකට් ගහන්න දන්නැ කියලා.. සමාජෙට මුන දෙන්න බැ...බොරුවෙන් ජිවත් වුන නිසා ඇත්තට මුණ දෙන්න බැ.. ඒ ප්‍රශ්න නිසා උන් ක්ලබ් ගිහින් බොනවා වෙන්න බැරිද මානසික සැහැල්ලුවක් ගන්න....
  5. T

    Kusal Mendis back to SL

    මොරටුවේ කොල්ලනි, කෙල්ලනි...තොපි ආසාවෙන් බලපු ක්‍රිකට් නැත්තට නැති කරපු, ක්‍රිකට් බලන එකත් එපා කරපු..මොරටුවේ නමට ජාත්‍යන්තර කැළලක් ඇති කරපු...මොරටුවේ කොල්ලෙක් කියන්නේ කොච්චර ගැම්මක් ද...බලපන් අරු උඹලගේ ඒ ගැම්මත් කැවා...ඉතින් තොපි තවත් ඉවසනවද..
  6. T

    👄💋💘 ජොබ් එකෙනුත් අස්වෙන්න වුණු "මැට්" අන්කල්ගේ KISS එක 💘💋👄

    අවවාද කරන්න කවුරුත් නැති නිසා නොමඟ යනවා මේ මිනිස්සු...
  7. T

    ඉන්දියාවේ Delta Plus | Covid_19 අලුත්ම එක... ( දියවැඩියාව නොමිලේ ? )

    ඒ උනාට බන් මං දැක්කනේ දාලා තිබ්බා දැනට තියෙන වැක්සීන් ඔරොත්තු දෙන්නේ නැ කියලා මේකට..
  8. T

    මේවනෙ යකෝ සැප

    යකෝ හෙළ යක්ඛ දූ දරුවන් මරුටි සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්නෙත් ලක්ෂ 30ට 40ට..අපි තරම් කොටිපතියෝ ලොවෙත් නැ ඉතින්...උන්ට පින නැ එච්චර ගානක මරුටියක් අරන් පදින්න..
  9. T

    ක්රිකට් වෙනුවෙන් ඉන්ස්ටග්‍රෑම් ට්‍රෙන්ඩ්. 😂

    විලි ලැජ්ජ නැති හැතිකරේ පර සුද්දන් ඉදිරියේ අපේ 2500 පෞඩ ඉතිහාසේ බාල්දු කලේ... සුද්දා එක්ක යුද්ධ කරපු අපේ මුතුන් මිත්තොන්ට අපහස කලේ...ඔය එකෙක්ට මේ හතර මායිමට පය තියන්න දෙන්න හොඳ නැ..
  10. T

    බැසිල් තවම ඇමරිකානු පුරවැසි ද

    උඹට ඒ පැහිච්චකම් වැඩක් නැනේ එරුණු ආර්ථිකේ යලි ගොඩ ගන්න එන්නේ එතුමා... හාන්සි වෙච්ච කෘෂිකර්මේ ශවේන්ද්‍ර, චමලුයි ගොඩ ගන්නවා....නාමල් ක්‍රීඩාවෙන් ලොව ජයගන්නවා මහින්දයි, ගෝඨයි නැවතුණ රට ඉස්සරහට ගෙනියනවා...ශිරන්ති භක්ති ගීත කියනවා, චීචී මල්ලි ලංකාවේ නාමය අභ්‍යාවකාශයේ ලියවනවා තව උඹලට මොනවද වෙන්න ඕන....?
  11. T

    Labana chandeta

    පාර්ලිමේන්තුව පිහිටලා තියෙන භුමිය අවුල්..යක්ෂ, ප්‍රේත, කුම්භාන්ඩ ඔක්කොම ලැඟ ගෙන ඉන්නේ..කවුරු මොකා කොහොම ගියත් තනිකර කෙලින්නේ පිස්සු...වියත් මඟ කියලා ගියපු එවුන් ටිකත් බලපන් කෙලින්නේ පිස්සු...බලපන් ජනාධිපතිලත් බලයට ආවම කෙලින්නේ පිස්සු...
  12. T

    අද රෑට "සර්"ජාතිය අමතනව මිත්තරවරුණි...

    නැ එහෙම කරන්නැ⁣ අපේ ස හොඳට කරේ අපි කියලත් කිව්වා...දුමින්ද ස වත් පාර්ලිමේන්තු ගෙනල්ලා බැසිල් ස වත් ගෙනල්ලා අහිමි විජිතය යලි ගේන එක සිකුරුයි..
  13. T

    දේශපාලන ත්‍රෙඩ් සිමා කිරීම

    දැන්ම සීමා දාන්න එපා බොලව් තව ගොඩක් දෙවල් වෙන්න තියෙනවා..සංවේදී අවස්තා බොහොමයි..ඒ ඒ ඒවට tread ඇරෙන්න ඕන...එක දවසට බොලා මාර කලබල වෙලානේ...
  14. T

    අද රෑට "සර්"ජාතිය අමතනව මිත්තරවරුණි...

    අද ඉතින් 8.30 පස්සේ හෙට හිරු උදා වෙද්දි දැනෙන වෙනසක් වෙලා තියෙයි බන්...අඩෝ ඒ වෙනස දරා ගන්න පුලුවන් වෙයිද බන් අපිට...දරා ගන්න බැරුව මැරෙයි ද කියලත් බයයි...
  15. T

    ලංකාවේ කෙල්ලෝ බ්‍රා නැතිව ඔෆිස් එන්නේ අයි

    බස් එකේ කොච්චියේ ගියා ද දන්නැ....පස්සේ හිටපු එවුන්ට මොනා උනාද දන්නැ..
  16. T

    අද රෑට "සර්"ජාතිය අමතනව මිත්තරවරුණි...

    අද තමා ලංකාවේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ...ඒ හැරවුමට තොපි ලැස්ති ද යක්ඛ ගෝත්‍රික හෙළයිනි..?
  17. T

    ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

    අඩේ බොරු කියන්න එපා බන්...එතකොට ගම සමඟ දුක කිව්වේ...අවුලකට තියෙන්නේ ලොක්කගේ දුක මිනිස්සු ඇහුවද මිනිසුන්ගේ දුක ලොක්ක ඇහුවද කියලා හිතා ගන්න බැරි උන එක විතරයි...කවුරු කොහොම බැන්නත් අපේ ඡන්දදායකයන්ගේ සිත් කතිරේ ගහන්න ගියාම උණු වෙනවා...ගියපාර බැන්න බැනිල්ලේ හැටියට පාර්ලිමේන්තුව නවක මන්ත්‍රීවරුන්ගෙන්...
  18. T

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    ගෝඨ ට දුන්නේ ⁣වෙන ඉතින් දෙන්න එකෙක් හිටියේ නැනේ...jokers ලා සෙට් එකක්නේ හිටියේ...තාම දෙන්න කෙනෙක් හිතලත් නැ... ජිවත් වෙලා ඉන්න එපැයි රට බේරගන්න අවසන් තුරුම්පු ගැන හිතන්න කලින්. බලමු ඉතින් මේ පිටවෙන්නේ කොරොනත් එක්ක අඟ හිඟකම්, ගෙවල් වලට කොටුවෙලා ඉඳලා ආතතිය වගේ දෙවල්...කොරොනා එක්ක ම පත් වෙලා කොරොනා...
  19. T

    sancharana seema

    හිතා ගන්න බැ ඇරලද වහලද කියලා...කොහොමත් කඩ ඇරලා වාහනත් ගියානේ ගිය දවස් වලත්...
  20. T

    හිතෙන විදියට 2024 එන්නේ බැසිලුයි, පාටලියි. අනුරයි. කාටද දෙන්නේ?

    මගේ මනාපේ චිචි ට...අහිමි දේශය යලි හිමිකර ගැනිමට අවසන් බලාපොරොත්තුව...

    No contents