Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සිනි වලට Alternative HELP
Added sugar ගන්න එපා. පලතුර්‍ය් කන්න. Addiction එකෙන් අයින් උනාම කන්න cravings නැති වෙනවා. සීනි නැතුව cofee බොන්න පුරුදු වෙන්න natural කියලා හැම එකම හොද නෑ. මම ඉස්සර ඕක අරන් බැලුවා. බඩ අවුල් යනවා ගෑස් වගේ. ඇගටත් අමාරුයි
Amew
Post #22
Aug 30, 2024
Forum:
ElaKiri Talk!
මායින් ගම්මානෙකට ගියා ලගදි
දැක්කද සුදාගේ හම්බන්තිට videos ටික. ගම නිකන් හෝදලා යන සීන් එකක් තියෙන්නෙ
Amew
Post #7
Aug 30, 2024
Forum:
ElaKiri Talk!
🗳️ 2024 ජනාධිපතිවරණය - NPP චන්ද ප්‍රතිශතය ~ 52%
රත්නපුර 😂😂. 40%ක් ගත්තොත් ලොජු දෙයක්
Amew
Post #106
Aug 29, 2024
Forum:
ElaKiri Talk!
වෙනත් කියන උන් කාට දෙයිද
ඔතන ඉන්නවා චන්දේ දෙන්නේ නැති සෙට් එක බාගයක් විතර. ඉතුරුවයෙන් 80 බෙදෙනවා හාමුලා 3 දෙනාට
Amew
Post #12
Aug 29, 2024
Forum:
ElaKiri Talk!
LK Presidential Election 2024 Forecast Result
A good one. Close to my prediction. Anura will get 37-42%
Amew
Post #4
Aug 29, 2024
Forum:
ElaKiri Talk!
සිංහලු අඳුරන ගෙදරකට ගියාම ඉන්න විදිය
Over exaggerated
Amew
Post #16
Aug 28, 2024
Forum:
ElaKiri Talk!
එලකිරි චන්ද පොල @@අලුත් විදිහකට
මේක මම මාස 3කට විතර කලින් දැම්ම. අලුත් නෑ 😝😝
Amew
Post #42
Aug 28, 2024
Forum:
ElaKiri Talk!
රෙනො සජිත්ට කොකා පෙන්නයි. දිනන්නෙ නැති නිසා රනිල්ට හැරෙයි. චමුදිත සජිත්ට පහර දෙන්න පටන් ගනී.
ඕකේ තේරුම රනිල්ට chance තියන එකක් නෙමේ. පුලුවන්නම් මේ මාසේ නිදහස් කරගන්න
Amew
Post #11
Aug 27, 2024
Forum:
ElaKiri Talk!
සමාජ ජාලා මත විමසුම් තහනම් 🚨🚨🚨
ලක්ශ 55 ගන්න සජිත්ට මේකේ 142 චන්ද 2. පට්ට අසික්කිතයි
Amew
Post #24
Aug 26, 2024
Forum:
ElaKiri Talk!
සමාජ ජාලා මත විමසුම් තහනම් 🚨🚨🚨
මේක නම් ලොකු අගතියක් තමයි. මේකෙත් ලක්ශ 55 අරන් චන්දේ දිනන සජිත්ට තියෙන්නෙ 95න් එක චන්දයයි
Amew
Post #20
Aug 26, 2024
Forum:
ElaKiri Talk!
ගෝටට දීල අනුරට දෙනවනන්
මේව හදාගෙන බොරුවට මහන්සි වෙන්නෙ එපා. උපරිම 15% ගනී. සජිත් දිනන්නේ
Amew
Post #27
Aug 26, 2024
Forum:
ElaKiri Talk!
රත්නපුරත් ගු පරාදයි.
එහෙම වෙන්නේ නෑ. මේ 90 කියන්නේ මුලු චන්ද ගානෙන් 40%. ඕකට චන්දේ නොදාන 20% අයිති. එතකොට තව 45 ඉතුරු. ඕකෙන් 80% වගේ වහල් චන්ද වෙන්න පුලුවන්. තුනට බෙදෙනවා
Amew
Post #41
Aug 26, 2024
Forum:
News and Updates
සමාජ ජාලා මත විමසුම් තහනම් 🚨🚨🚨
ඌ කරන වැඩේ නම් කුජීතයි. හැබැයි රනිල්ට සජිත්ට චන්ද නෑ කියලා ඒකෙන් පේන එක නෑ කියන්න බෑ
Amew
Post #17
Aug 26, 2024
Forum:
ElaKiri Talk!
සමාජ ජාලා මත විමසුම් තහනම් 🚨🚨🚨
සජියට රනිල්ට mona online poll එකකවත් 15% නැති එක පට්ට අවුල් නේද
Amew
Post #14
Aug 26, 2024
Forum:
ElaKiri Talk!
සමාජ ජාලා මත විමසුම් තහනම් 🚨🚨🚨
දැන් සීන් එක one sided වෙලා නේද බන්. බලපන්කෝ සුදාගේ සමීක්ශන
Amew
Post #6
Aug 26, 2024
Forum:
ElaKiri Talk!
සමාජ ජාලා මත විමසුම් තහනම් 🚨🚨🚨
https://lankacnews.com/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2-%e0%b6%a2%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f/ මෙන්න. අගතියක් වෙනවලු
Amew
Thread
Aug 26, 2024
Replies: 25
Forum:
ElaKiri Talk!
🚨 වසර 75 ක් තිස්සේ ලංකාව පාලනය කල තනි පවුල!
තේරුමක් නැති කතා මේ. රාජපක්ශලට එහෙම සම්භන්දයක් අනිත් පවුල් වලට නෑ. ඔහොම දුරින් නෑදෑකම් හෙව්වොත් ඕනේ එකෙක් සෙට් කරන්න පුලුවන්
Amew
Post #36
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
කෙල්ල වෙන කොල්ලෝ එක්ක චැට් කරනවා
පදුරු ඒසියෙක්
Amew
Post #16
Aug 23, 2024
Forum:
ElaKiri Talk!
ජනාධිපතිවරණ අපේක්ෂකයකු මරුණුවට. 🔴BREAKING
අම්මෝ අසුභයි හොදටම. මේකෙන් කියවෙන්නේ මෙතෙක් කල් හිටපු පාලක පන්තියට අපලයි කියලා.
Amew
Post #18
Aug 23, 2024
Forum:
News and Updates
amo amo රට රකින අපේ විරුවා 😍 නාමල්ට ජන ගගක් ගලයි...
අඩේ අපිට නම් අවුලක් නෑ. උට කැඩෙන්නේ රනිල් ගෙයි ලදරුවගෙයි චන්ද. අපිට වාසී
Amew
Post #15
Aug 22, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom