මට මේක අහම්බෙන් මීටර් උනේ. කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා දාන්නේ.
මට සාමන්‍යෙන් english වලින් clearly කිසි අවුලක් නැතුව කතා කරන්න පුලුවන්කම තිබ්බ දැන් මාස 3ක් වගේ වෙනකම්.
දැන් සති 3 ක වගේ ඉදන් තේරුනා , වචන එන්නේ නෑ, වාක්‍ය build වෙනවා හෙනම අවුල් වගේ සීන් එකක්. මොකක්ද සීන් එක කියලා කල්පනා කරකර...