VIGO Amu jarawak.. danna kiyana keneta ganna kiyanna epa... last month Akka gatta AXIA 2017.. mmm mid Range kiyapu wahane
Ube akka keeyata da gaththe ? Ai ban mewa adu wenne naththe ? Mun boruwak da karanne ?
VIGO Amu jarawak.. danna kiyana keneta ganna kiyanna epa... last month Akka gatta AXIA 2017.. mmm mid Range kiyapu wahane
Wigo eke mokadda machan awula?![]()
මචං උබේ FB15 එක විකුනන්න එපා. මම ගියසතියේ වික්කේ 24.50. ගත්තේ broker කෙනෙක්. ඌ විකුනනවා 28.75ට 2004/new shell ex. KL-XXXX. දෙන්න නම් එපා. තව වටිනවා

මම දෙයක් කියන්නම් මචන්. මේ thread එකට ගිහින් යටම බලපන් vitz වල grade by grade prices.
http://www.elakiri.com/forum/showthread.php?t=1824263
ඔය toyota.jp site එක තමා දාල තියෙන්නෙ. ඔය තියෙන්නේ brand new prices. auction වල prices ඔයිට වඩා අඩුයි කියල තමා කියන්නේ.
එතකොට seller ගෙ profit එකට ඔය වෙනස කැපෙයි කියල අරන් ගනන් හදල බලමු vitz අඩුම grade එකක් ආසන්න වශයෙන් කීයකට ගන්න පුලුවන්ද කියලා
vitz f grade
value එක = 1181520jpy × 1.35(current yen rate) = 1,595,052 Rs
dutyය = 1750×1000 = 1,750,000 Rs
එතකොට ආසන්න වශයෙන් ගාන=1,750,000+1,595,052 =3,345,052
vigo is the peradua axia with a toyota badge. our idiots don't get it. sri lankans would buy a toyota even if it was made in the moon.
etakota axia ekat chora da? 
Sedan aduwena ejak ne bn second hand.hatchback nan adu wei parana ewa.kohomath sedan kemathi ekek hatchback gana adu unath hatchback walata yanne ne.ohoma unama hatchback tiyena un low class ekakata watenawa.ethakota auto paran sedan wala ehema ganan wedi wenawa
hama ekaama ehema hithanne na. salli nathnam illan kanna kamathi nathi ewun thama wadiya inne. hugak ewun danatamath hatchback walata bahala thiyenne traffic and parking issues hinda
E value eka sedan ganatama wage tibba kale.dan balapanko value eka adu unama.second hand hatch dennama beri wenawa

mokda vitz eka adu unama alto,elite,panda okkoma adu wenawanehhVitz කොහෙද බන් අඩුවට දාල තියෙන්නේ තාමනම් දැක්කේ නෑ ikman එකෙත් තියෙන්නේ සේරම 40න් උඩ ඒවානේ
mata hithenne mun vitz eka adu karala hatch 3 wheel wenuwata denna hadanawada kiyalamokda vitz eka adu unama alto,elite,panda okkoma adu wenawanehh

දිරන්න දිරන්න, ගෙවෙන්න ගෙවෙන්න වාහනවල ගනං වැඩිවෙන කිබ්බේ රටක් ඕයි මේකනං........මේකේ ඉන්න උනුත් බලං ඉන්නේ පට්ටගහල පට්ටගහල වැඩි ගානට විකුනන්න නැත්තං උන්ට පිස්සු වගේ.......![]()
Macha audi A3 1L hatchback eka kyak weida dan
දිරන්න දිරන්න, ගෙවෙන්න ගෙවෙන්න වාහනවල ගනං වැඩිවෙන කිබ්බේ රටක් ඕයි මේකනං........මේකේ ඉන්න උනුත් බලං ඉන්නේ පට්ටගහල පට්ටගහල වැඩි ගානට විකුනන්න නැත්තං උන්ට පිස්සු වගේ.......![]()
මම දෙයක් කියන්නම් මචන්. මේ thread එකට ගිහින් යටම බලපන් vitz වල grade by grade prices.
http://www.elakiri.com/forum/showthread.php?t=1824263
ඔය toyota.jp site එක තමා දාල තියෙන්නෙ. ඔය තියෙන්නේ brand new prices. auction වල prices ඔයිට වඩා අඩුයි කියල තමා කියන්නේ.
එතකොට seller ගෙ profit එකට ඔය වෙනස කැපෙයි කියල අරන් ගනන් හදල බලමු vitz අඩුම grade එකක් ආසන්න වශයෙන් කීයකට ගන්න පුලුවන්ද කියලා
vitz f grade
value එක = 1181520jpy × 1.35(current yen rate) = 1,595,052 Rs
dutyය = 1750×1000 = 1,750,000 Rs
එතකොට ආසන්න වශයෙන් ගාන=1,750,000+1,595,052 =3,345,052
zeon ගෙන් වාහන ගන්නවානම් රණ්ඩු වෙන්න පුළුවන් වීම වැනි අමතර සුදුසුකම් තියෙන්න ඕනේ. මු අපේ VIBER group එකේ ඉන්නවා මු මට කියපි උ මට බකට් දාන්නේ නැතිලු එක නිසා උට ලෙඩ අදින්න එපාලු. පවු අසරණයා කඩුවෙල කාරය වගේ වෙන්න ඉන්න එකෙක් නේද.Zeon Hybrid gen wahana genath balanna mokada wenne kiyala machan...![]()