:) :yes:
පොදුවේ වාහනය ග්‍රීන් වූ පමණින් වැඩක් නෑ ප්‍රතිඵලය ග්‍රීන් නොවේ නම්.
ඇත්තටම බැලුවොත් අපි ඉලෙක්ට්‍රික් වාහන වලට යන්න කලින් බලශක්ති ගැටලුව විසඳ ගන්න ඕනේ..
ඩීසල්/පෙට්‍රෝල් කියන්නේ සෘජු බදු අය කරන නිෂිපාදනයක්.
පරිසරයට සාපේක්ෂව සැලකියයුතු වාසියක් නැත්නම් සහන මිලට ලබාදෙන විදුලිය ගොඩ වැඩිකරගෙන...